- Idalgashinna from the North and Beragala view from East are well visible
- It is 11 km to Idalgashinna, and 10 km to Haputale Town.
- Ground floor (65'×20') size tourist foreign hotel is maintained.
Two-story hotel building
- The first floor consists of 3 comfortable air-conditioned rooms with a balcony,
- The second floor is a 65'×18' sitting area with viewing facilities.
the house
Size 65' X 50', 4 rooms (12'×12'), the whole place consists of 2 houses, living room, bathroom.
- There is parking space for 10 vehicles facing Colombo Badulla main road.
- උතුරින් ඉදල්ගස්හින්නද, නගෙනහරින් බෙරගල දර්ශනයද මනාව දර්ශනය වේ
- ඉදල්ගස්හින්නට 11 km,හපුතලේට 10 km පමණ දුරක් ඇත.
- බිමි මහල (65'×20 ' ) ප්‍රමාණයේ දෙස් සංචාරක විදෙස් හෝටලය පවත්වාගෙන යනු ලැබේ.
දෙමහල් හෝටල් ගොඩනැගිල්ල
- පලමු මහල වායු සමනය කල සුව පහසු කාමර 3 කින්, බැල්කනියකින් සමන්විතය,
- දෙවන මහල 65'×18 ' නැරඹුමි පහසුකම් ඇති, විවෙික ගන්නා ප්‍රදේශීයකි.
නිවස
65' X 50' ප්‍රමාණයේ, කාමර 4 ( 12'×12'), මුලු තැන් ගෙවල් 2 කින්, සාලයකින්, නාන කාමරයනික් සමන්විතය.
- කොළඹ බදුල්ල ප්‍රධාන පාරට මුුහුනලා වාහන 10 නැවතිය හැකි ඉඩ පහසුකම් ඇත.