මධ්‍යම සහ උතුරු මැද පළාත්වලට මැදිව මාතලේ සහ පොළොන්නරු දිස්ත්‍රික්කවල පිහිටි, රමණීය ස්වභාවික උද්‍යානය වස්ගමුව ජාතික වනෝද්‍යානයයි. අලි ඇතුන් රංචු ලෙස සහ කුරුලු ප්‍රභේද විශාල ප්‍රමාණයක් නැරඹිය හැකි රමණීය උද්‍යානයේ පිවිසුම් දොර අසලම පිහිටි වස්ගමුව ජාතික වනෝද්‍යානයේ මනරම් පරිසරයක පර්චස් 213 ක පිහිටි නිවාඩු නිකේතනයක් විකිණීමට ඇත.බිම් ප්‍රමාණය දළ වශයෙන් වර්ග අඩි 2200 ක් පමණ වේ. කාමර 4 ක්, නාන කාමර 3ක්, කුස්සියක් සහ ගබඩා කාමරයක් ද පැන්ට්රියකින්ද සමන්විත වේ. ඉදිරිපිට දැකුම්කළු පොකුණක් සහිත වේ.