Well Running (Tourist board approved) Holiday Bungalow for Sale in Nuwara Eliya, with furniture. Consist 4 comfortable rooms with other facilities. Over (300,000) 3 lakh income per month by renting for gusts.
සංචාරක මණ්ඩළයේ අනුමැතිය ඇති දැනට දේශීය හා විදේශීය සංචාරකයින්ට නවාතැන් සපයන නුවර එළිය අංග සම්පූර්ණ නිවාඩු නිකේතනය සියළු ගෘහ භාණ්ඩ සමගින් විකිණීමට. නිස්කලංක පරිසරය. මහල් 3 කින් සමන්විත නිවාඩු නිකේතනය නිදන කාමර 4 ක් සමගින් සියළු පහසුකම් සහිතයි. දැනට මසකට ලක්ෂ 03 ක පමණ ආදායමක් ලබයි.
* වාහන හුවමාරුවකටද සකලා බැලේ.
Nuwara Eliya, one of the major tourist destination in Srilanka witch well known among the local and foreign travelers. Under the British colonial, it’s known as the “Little England”, where climate is very similar to Europe.