Brand new two-storied house for sale in Divulapitiya, Badalgama, 150m from Negombo–Mirigama Main road. Situated on 30 Perches of land, this house boasts a generous total area of 2800 square feet With a total of 3 bedrooms, 2 bathrooms, a Dining room, Living room, TV lobby, Pantry, Terrace, balcony, and a Car porch. It is situated in an exclusive neighborhood, providing a calm and quiet environment with many conveniences. Superb atmosphere for people who would like to spend luxury but quite a lifestyle.
දිවුලපිටිය, බඩල්ගම පිහිටි නවීන දෙමහල් නිවසක් විකිණීම සඳහා ඇත. මීගමුව – මීරිගම ප්‍රධාන මාර්ගයට මීටර් 150 ක දුරින් පිහිටා ඇත. පර්චස් 30 ක ඉඩමක පිහිටා ඇති මෙම නිවස වර්ග අඩි 2800 ක මුළු භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර නිදන කාමර 3 ක්, නාන කාමර 2 ක්, කෑම කාමරය, විසිත්ත කාමරය, රූපවාහිනී ලොබිය, පෑන්ට්‍රිය, බැල්කනියක් සහ කාර් පාක් එකකින් සමන්විත වේ.මෙම නිවස බොහෝ පහසුකම් සහිත සන්සුන් සහ නිස්කලංක පරිසරයක, සුවිශේෂී අසල්වැසි ප්‍රදේශයක පිහිටා ඇති අතර සුඛෝපභෝගී ජීවන රටාවක් ගත කිරීමට කැමති පුද්ගලයින් සඳහා විශිෂ්ට වාතාවරණයක්ද ඇත.
Property Details:
•Land Size: 30 Perches
•Status: Clear Deeds & Approved Plan
House Features:
•Open Veranda
•TV Lobby
•Balconies
•Vehicle Parking Area
•Fully Tiled Interior
•Finishing Roof
•Landscaped Garden
•CCTV with 8 Cameras
•20 Feet Wide Access Road
- This house is equipped with modern amenities to enhance your daily life. It features 3-phase electricity, tap line water, and essential utilities such as telephone connections.
- මෙම නිවස ඔබගේ දෛනික ජීවිතය වැඩිදියුණු කිරීම සඳහා නවීන පහසුකම් වලින් සමන්විත වේ. එය තෙකලා විදුලිය, නළ මාර්ග ජලය සහ දුරකථන සම්බන්ධතා වැනි අත්‍යවශ්‍ය උපයෝගිතා වලින් සමන්විත වේ.
- You'll find everything you need within reach, as this property is conveniently located close to leading banks, financial institutions, supermarkets, government and private hospitals, as well as government and international schools.
- මෙම දේපල ප්රමුඛ පෙළේ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල්, පෞද්ගලික සහ රාජ්‍ය ආයතන, රජයේ සහ පුද්ගලික රෝහල් මෙන්ම රජයේ සහ ජාත්‍යන්තර පාසල්වලට සමීපව පහසුවෙන්ම පිහිටා ඇත.
- 5 minutes drive to Nalanda Girls' Central College, Nalanda Boys' Central College, Sri Gnanodaya Central College, President College, and Horagasmulla Primary all schools.
- නාලන්ද බාලිකා මධ්‍ය විද්‍යාලය, නාලන්දා පිරිමි මධ්‍ය විද්‍යාලය, ශ්‍රී ඥානෝදය මධ්‍ය විද්‍යාලය, ජනාධිපති විද්‍යාලය, හොරගස්මුල්ල ප්‍රාථමික පාසල ආදී දිවුලපිටිය ප්රමුඛ පෙලේ පාසල් වලට මිනිත්තු 05න් ලගා විය හැක.
- Furthermore, access to Divulapitiya town is 1 Km, 15 minutes drive to Katunayake International Airport and Mirigama Highway, 20 minutes drive to Ja-Ela Highway and other key areas are effortless, allowing you to enjoy the best of urban living while residing in a peaceful and tranquil environment.
- තවද, දිවුලපිටිය නගරයට කිලෝමීටර 1 ක් සහ, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට සහ මිරිගම අධිවේගී මාර්ගයට මිනිත්තු 15 කින්ද ජා-ඇල අධිවේගී මාර්ගයට මිනිත්තු 20 කින් සහ අනෙකුත් ප්‍රධාන නගර වලට වඩා පහසුවෙන් ගමන් කල හැකි අතර, ඔබට වඩා සාමකාමී සහ සන්සුන් පරිසරයක වාසය කරන අතරම හොඳම නාගරික ජීවිතයක් භුක්ති විඳීමට අවස්ථාවද ලැබේ.