Italian Style fully furnished house with imported furniture’s and fittings are available for sale in Marawila. Located just only 3 Km from Marawila Junction, 10 Km from Chilaw, and 25 Km from Katunayake Airport, this property offers both convenience and tranquility. The location is ideal, with supermarkets, banks, restaurants, the railway station, and schools all within close proximity. Additionally, the beautiful beach is just 500 meters away.
මාරවිල පිහිටි පර්චස් 65ක ඉඩමක ඉතාලී ගෘහ නිර්මාණශිල්පි ක්‍රම වලට අනුකූලව ඉදි කරන ලද අංග සම්පුර්ණ නිවසක් ආනයනික ගෘහභාණ්ඩ සහ උපාංග සහිතව විකිණීමට ඇත. මාරවිල හන්දියේ සිට කිලෝමීටර 3 ක්, හලාවත සිට කිලෝමීටර 10 ක් සහ කටුනායක ගුවන්තොටුපළේ සිට කිලෝමීටර 25 ක් දුරින් පිහිටා ඇති මෙම දේපළ පහසුව සහ සන්සුන් භාවය යන දෙකම ලබා දෙයි. සුපිරි වෙළඳසැල්, බැංකු, අවන්හල්, දුම්රිය ස්ථානය සහ පාසල් සියල්ලම ආසන්නයේ පිහිටා ඇති අනගි ස්ථානයකි. ඊට අමතරව, සුන්දර වෙරළ තීරය මීටර් 500 ක් දුරින් පිහිටා ඇත.
- 3 bedrooms (1 with air conditioning) and 2 luxury attached bathrooms.
- නිදන කාමර 3ක් (වායු සමීකරණ සහිත 1ක්) සහ සුඛෝපභෝගී අනුයුක්ත නාන කාමර 2ක්.
- Stylish living and dining areas with attractive design.
- ආකර්ශනීය නිර්මාණයක් සහිත හැඩකාර විසිත්ත කාමර සහ කෑම කාමර.
- Cozy TV lounge and an open verandah with unique architectural elements.
- අද්විතීය වාස්තු විද්‍යාත්මක අංග සහිත සුවපහසු රූපවාහිනී විවේකාගාරයක් සහ විවෘත වෙරන්ඩාවක්.
- Beautiful waterfall with pond and a large landscaped garden.
- පොකුණක් සහ විශාල භූමි අලංකරණ උද්‍යානයක් සහිත අලංකාර දිය ඇල්ලක්.
- Underground water line system ensuring reliable water supply.
- විශ්වාසදායක ජල සැපයුමක් සහතික කරන භූගත ජල මාර්ග පද්ධතියක්.
- Secure the parapet wall with a remote-controlled wooden gate.
- දුරස්ථ පාලක ලී ගේට්ටුවක් සහ ආරක්ශිත තාප්ප යොදා ඇත.
- Ample parking space.
- ප්‍රමාණවත් වාහන නැවැත්වීමේ ඉඩක්.
- Full mobile security system for your safety.
- ඔබේ ආරක්ෂාව සඳහා සම්පූර්ණ ජංගම ආරක්ෂක පද්ධතියක්.
This home is perfect for those seeking luxury living in a peaceful coastal setting. Contact us today for more details or to arrange a viewing!
සාමකාමී වෙරළබඩ පරිසරයක සුඛෝපභෝගී ජීවිතයක් සොයන අයට මෙම නිවස පරිපූර්ණ ආයෝජන අවස්ථාවකි. වැඩි විස්තර සඳහා හෝ නැරඹීමට සූදානම් වීමට අදම අප හා සම්බන්ධ වන්න!