16.25 Perches of Land with a Basic House available for Sale in Bandarawatte, Kadawatha. Just 250 m to Colombo – Kandy Main Road. Less than 1 Km to Kadawatha Highway Interchange.
මූලික නිවසක් සහිත පර්චස් 16.25ක ඉඩමක් බණ්ඩාරවත්ත, කඩවත විකිණීමට ඇත. කොළඹ – නුවර ප්රධාන මාර්ගයට මීටර 250 ක් පමණි. කඩවත අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට කිලෝමීටර 1 ට අඩු දුරකි.
- 3 Bedrooms
- Common Bathroom
- Living and Dining Area
- Pantry
- Enough Space for parking vehicles
සම්පුර්ණයෙන්ම ටයිල් කළ මෙම නිවසෙහි,
- නිදන කාමර 3 ක්
- පොදු නාන කාමරය
- විසිත්ත කාමරයක් සහ කෑම කාමරයක්
- මුලුතැන්ෙගය
- වාහන නැවැත්වීමට ප්රමාණවත් කින් සමන්විත වේ.
මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය.