Complete fully tiled 4 bed roomed house with commercial building built on 20 Perches land West Weliweriya, Weliweriya facing to by road and just 400 m to New kandy road and 1 Km Weliveriya town . Large living area, dining area, kitchen and pantry, common bathroom, outside bathroom, parking space available.
නිවස සමග ව්‍යාපාරික ස්ථානයක් විකිණීමට.
නව නුවර පාරට ආසන්නව වැලිවේරිය(බටහිර) පර්චස් 20 ක ඉදිකල කාමර 4 ක අංග සම්පූර්ණ නිවස. නව නුවර පාරට මීටර් 400 යි. නිවසට යාබදව දැනට සාර්ථකව පවත්වාගෙන යන ඇඹරුම්හල හා ග්‍රොසරිය සමගින් විශාල ප්‍රමාණයේ සාලය, කෑම කාමරය, නාන කාමරය ඇතුලු සියලු පහසුකම් සහිතයි.
ඉහල ඉල්ලුමට වහාම විකිනේ..
- 3 Phase Electricity
- Telephone
- Well water & Main line water
Commercial building currently occupied for grinding mill and grocery with new machineries.