A valuable two-story house under construction on 16 perches, suitable for residence or investment, is for sale very soon considering the value of the land alone. Only 500 m from the Mawaramandiya city limits. Only 6.5 km from the Kiribathgoda city limits and 4 km from the Kadawatha city limits.
මාවරමණ්ඩිය නගරයෙන් පදිංචියට හෝ ආයෝජනයට සුදුසු පර්චස් 16 ක ඉදි වෙමින් පවතින වටිනා දෙමහල් නිවස ඉඩමේ වටිනාකම පමණක් සලකා ඉතා ඉක්මනින් විකිණීමට ඇත. මාවරමණ්ඩිය නගර සීමාවට 500 m පමණි. කිරිබත්ගොඩ නගර සීමාවට 6.5 km සහ කඩවත නගර සීමාවට 4 km පමණි.
Ground floor consist - බිම් මහල
- 2 Bedroom - නිදන කාමර 2
- 1 Attach Bathroom - නාන කාමර 1
- Living area - විසිත්ත කාමරය
- Dining area - කෑම කාමරය
- Pantry - පැන්ට්‍රිය
- Bathroom - නාන කාමරය
Upper floor consist - ඉහළ මහල
- 3 Bedroom - නිදන කාමර 3
- 1 Attach Bathroom - නාන කාමර 1
- TV Lobby
- Balcony - බැල්කනියක්
- Electricity විදුලිය
- Well/ Mainline Water ළිඳ / ප්‍රධාන ජලය
- Good, wide road access හොඳ, පුළුල් මාර්ග ප්‍රවේශය
Easy access to Leading Banks, Financial Institutions, Government & Private Offices, supermarkets, Government and International Schools, Government/ Private Hospitals, Leading Restaurants, Jogging tracks, Cinemas and Fitness centers are nearby.
ප්‍රධාන බැංකු, රජයේ/ පෞද්ගලික පැසැල්, සුපිරි වෙළදසැල්, රජයේ හා පෞද්ගලික අංශයේ කාර්යාල, රෝහල්, ප්‍රධාන අවන්හල්, ව්‍යායාම මංතීරු ඇතුළු සියළු ස්ථාන වලට පහසුවෙන් ලගා විය හැක.