A house built on 6.19 Perches of Land is available for sale at Jaya Mawatha, Kadawatha. Just 500 meters to Kandy Road, Kadawatha City Center, and a few minutes drive to Kadawatha Southern Highway Interchange. Residential and commercial areas with all necessary urban facilities.
කඩවත ජය මාවතේ පර්චස් 6.19 ක ඉඩමක ඉදිකර ඇති නිවසක් විකිණීමට ඇත. නුවර පාරට මීටර 500 ක් සහ කඩවත දක්ෂිණ අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට මිනිත්තු කිහිපයක දුරකින් ළඟාවිය හැකි ස්ථානයක පිහිටා ඇති අතර සියලුම නාගරික පහසුකම් සහිත නේවාසික සහ වාණිජ ප්රදේශයකි.
Houses Consisting :
– 750 sq.ft
– 2 Bedrooms
– 1 Common Bathroom
– Living Area
– Dining Area
– Pantry & Kitchen
– Land Area – 6.19 Perches
Additional Features : අමතර විශේෂාංග
- Easy access to Kadawatha, Kiribathgoda, Ragama, and Ganemulla main cities.
- කඩවත, කිරිබත්ගොඩ, රාගම, සහ ගනේමුල්ල ප්‍රධාන නගර වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.
- Pipe-borne Water Supply
- නල ජල සැපයුම
- 3 Phase Electricity
- තෙකළා විදුලිය පහසුකම් ද සහිතය.
Very close to all leading banks, financial institutions, supermarkets, private and government establishments, hospitals (both government and private), and schools (both government and international).
සියලුම ප්රමුඛ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල්, පෞද්ගලික සහ රජයේ ආයතන, රෝහල් (රජයේ සහ පෞද්ගලික යන දෙඅංශයෙන්ම) සහ පාසල් (රජයේ සහ ජාත්‍යන්තර යන දෙඅංශයෙන්ම) වලට ඉතා සමීපව පිහිටා ඇත.