Solidly Built House for Sale in Thammita, Gampaha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK87362
Solidly Built House for Sale in Thammita, Gampaha.
Property Description

Solidly Built House for sale at Thammita, Gampaha. House built on 45 Perches of Land About 1Km to Ja-Ela Gampaha main road. (Kirindiwita Junction) & 2 Km to Kehelbaddara Junction.

ගම්පහ, තම්මිට ඉතා සවිමත් ලෙස ඉදිකරන ලද නිවසක් විකිණීමට ඇත. පර්චස් 45 ක ඉඩමක ඉදිකල නිවසකි. ජා-ඇල – ගම්පහ ප්‍රධාන පාරට කිලෝමීටර් 1යි (කිරිඳිවිට හන්දිය). කෙහෙල්බද්දර හන්දියට කිලෝමීටර් 2 යි. ගම්පහ හා ගනේමුල්ල නගරයන්ට යතුරු පැදියකින් හෝ මොටර් රථයකින් පහුසවෙන් ලගා විය හැක.

Property Overview
Location
Thammita, Makewita
City
Gampaha
District
Gampaha
Land Area
45 Perches
Floor Area
2,450 Sq.Ft
Rooms
6
Bathrooms
2
Price
Rs: 12,500,000  
About the Price
Negotiable
Views
97
Property Status
Available
Additional Information

Tap Line water, Well water, Electricity, Telephone and other necessary facilities available.
නළ ජලය, ළිං ජලය, විදුලිය, දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.

Easy access to Colombo or any other destination by bus or private vehicle.
බස් රථයකින් හෝ පෞද්ගලික වාහනයකින් කොළඹට හෝ වෙනත් ගමනාන්තයකට පහසුවෙන් ප්‍රවේශ විය හැක.

15 feet wide good motorable road up to the land.
ඉඩම දක්වා අඩි 15ක් පළල හොඳ මෝටර් රථ මාර්ගය.

Just 10 minutes to Gampaha Town and easy access
ගම්පහ නගරයට මිනිත්තු 10 කින් ප්‍රවේශ විය හැකිය.

Very convenient location with all necessary urban facilities.
අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.

Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?