House built in a 7 Perches Land available for Sale in Jayakody Mawatha, Oruthota Road, Gampaha. The House consist of 4 Bedrooms with 2 Common bathrooms, Living room, Dining room, TV Lobby, Pantry, Balcony, Outside Servant Toilet.
ගම්පහ – ඔරුතොට ප්‍රධාන මාර්ගයට ඉතා නුදුරින් ජයකොඩි මාවතේ, නගර සීමාවෙන්ම පර්චස් 7 ක ඉදිකළ අංග සම්පූර්ණ කාමර 4 ක දෙමහල් නිවස විකිණීමට. මෙම නිවස 4 නිදන කාමරකින්, පොදු නානකාමර 2 කින්, විසිත්ත කාමරය, කෑම කාමරය, රූපවාහිනී ලොබිය, පැන්ට්‍රි, ඉදිරිපස බැල්කනියකින් සමන්විත වේ. සුව පහසු ජීවිතයක් සඳහා අවශ්‍ය සියලු පහසුකම් වලින් මෙම නිවස සමන්විත වේ.
About 300 m to Gampaha - Oruthota road. Less than 1.5 Km drive to Kandy – Colombo main road (Mudungoda Junction), 3 Km Gampaha city and easy access to Southern Highway Kadawatha Entrance Kadawatha Interchange. Less than hour, the city of Colombo can travel by train or bus.
ගම්පහ - ඔරුතොට පාරට මීටර් 300 යි. මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ (මුදුන්ගොඩ හන්දිය) ට කි. මි 1.5 වඩා අඩුය. ගම්පහ නගරයට කි. මි 3 ක් සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත පිවිසුම් වෙත පහසුවෙන් ලගා විය හැක. කොළඹ අග නගරයට දුමිරියෙන් හෝ බසයෙන් පැයකට අඩු කාලයකින් ගමන් කළ හැක.
- The house is fully tiled and contains asbestos ceiling.
- Right round Boundary wall.
- Roller Gate
- Main line water supply.
NO BROKERS PLEASE !!!
- නිවස සම්පූර්ණයෙන්ම ටයිල් කර
- ඇස්බැස්ටෝස් උස් සිවිලින් ගසා .
- රෝලර් ගේට්ටු
- නිවස වටේ තාප්ප බැද
- නළ ජල සැපයුම ලබාදී ඇත
තැරැව්කරැවන් අනවශයි !!!