Two Storied House for Sale in Thunadahena road, Kahanthota, Malabe. built on 9.2 Perches Land with 3835 sq.ft floor area. 2.4 km to Malabe Town & 2 km to Kothalawala express way.
මාලඹේ, කහන්තොට සියළු පහසුකම් සහිත දෙමහල් නිවසක් විකිණීමට. පර්චස් 9.2 ක ඉඩමේ වර්ග අඩි 3,835 ක නිවස ඉදි කර ඇත. මාලඹේ නගරයට කි.මී 2. 4 යි. කොතලවල අධිවේගී මාර්ගයට කි.මී 2 යි.
Ground floor:
2 bedrooms
1 bathroom
Living
Dinning
Kitchen
open to sky
First floor:
3 bed room (Master bed room with A/C)
1 bathroom
Balcony for rooms
Roof top
Large balcony for occasion
බිම්මහල :
නිදන කාමර 2 යි, නාන කාමරය, විසිත්ත කාමරය, කෑම කාමරය, මුළුතැන්ගෙය සහිතව නිමවා ඇත.
පළමු මහල :
නිදන කාමර 3 යි (ප්රධාන නිදන කාමරය වායු සමීකරණය කර ඇත), නාන කාමරය, නිදන කාමරය සදහා හා හොදින් ඉඩ කඩ සහිත බැල්කනි සහිතව නිමවා ඇත.
Close to all Leading Banks, Financial Institutions, Super Markets, Private & Government Establishments, Government / Private Hospitals, Government & International Schools etc.