Two Storied House for Sale in Thunadahena road, Kahanthota, Malabe. built on 12.25 Perches Land with 3412 sq.ft floor area.
මාලඹේ, කහන්තොට සියළු පහසුකම් සහිත දෙමහල් නිවසක් විකිණීමට. පර්චස් 12.25 ක ඉඩමේ වර්ග අඩි 3,412 ක නිවස ඉදි කර ඇත.
Ground floor:
2 bedrooms
2 bathroom
Living
Dinning
Kitchen
open to sky
Peo Tv connection
First floor:
3 bed room (Master bed room with A/C & Attached Bath room)
2 bathroom
Balcony for rooms
Roof top
Peo Tv connection
Total land and the house are covered by 12 CCTV
- 2.4 km to Malabe
- 2 km to Kothalawala highway
- 4.7 km to Kaduwela
බිම්මහල:
නිදන කාමර 2 යි, නාන කාමර 2 යි, විසිත්ත කාමරය, කෑම කාමරය, මුළුතැන්ගෙය සහිතව නිමවා ඇත.
පළමු මහල:
නිදන කාමර 3 යි (ප්‍රධාන නිදන කාමරය වායු සමීකරණය කර ඇත), නාන කාමර 2 යි, විසිත්ත කාමරය නිදන කාමර සදහා බැල්කනි සහිතව නිමවා ඇත.
- මාලඹේ නගරයට කි.මී 2. 4 යි.
- කොතලවල අධිවේගී මාර්ගයට පාරට කි.මී 2 යි.
- කඩුවෙලට කි.මී 4.7 යි
Close to all Leading Banks, Financial Institutions, Super Markets, Private & Government Establishments, Government / Private Hospitals, Government & International Schools etc.