Sold - Two Storied Luxury House for Sale Pasyala, Nittambuwa. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK57021
Sold – Two Storied Luxury House for Sale Pasyala, Nittambuwa.
Property Description

* මෙම දේපළ වරලත් තක්සේරුකරුවෙක් යටතේ තක්සේරු කර මිල ගනන් නියම කර ඇත.

Two Storied Spacious Luxury House situated at Pasyala, Nittambuwa available for Sale in best residential area. 150 meters to Kandy – Colombo main road and close to proposed Kandy highway entrance. House built on 20 Perches Well Maintained Land and House approx 3,964 floor area. Fully Tiled House consist 5 bedrooms (03 A/C bedrooms), 3 Attached bathrooms with hot water (01 bathroom with bath tub), living, dining room, lobby, veranda, outside Kitchen , 02 Pantry sets, Remote Gate (2 roller doors) and Large Garage for 2 vehicles. Class one timber paneled doors & glassed windows with iron grills.

නිට්ටඹුව, පස්යාලෙන් හොඳින් ඉඩකඩ සහිත දෙමහල් සුඛෝපබෝගී නිවසක් වහාම විකිණීමට . කොළඹ – නුවර ප්‍රධාන පාරට මීටර් 150 යි. ඉදිකිරීමට නියමිත නුවර අධිවේගී මාර්ග පිවිසුමට ඉතා නුදුරින් පිහිටා ඇත. පර්චස් 20 ඉඩම සමග සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇති නිවස ඉඩ කඩ සහිත නිදන කාමර 05 යි (කාමර 03 ක් වායු සමීකරණය කර ඇත.) ,  යාබද නාන කාමර 3 යි, විසිත්ත කාමරය, කෑම කාමරය, වැරැන්ඩා, පෑන්ට්‍රි හා කුස්සිය, රිමෝට් ගේට්ටුව හා ලොකු වාහන 02 ක් නැවැත්විය හැකි විශාල ගරාජයද සහිතයි. හොඳම තත්වයේ අමු ද්‍රව්‍ය යොදා නිවස නිමවා ඇත.

Property Overview
Location
Pasyala
City
Gampaha
District
Gampaha
Land Area
20 Perches
Floor Area
3,964 Sq.Ft
Rooms
5
Bathrooms
3
Price
Rs: 17,000,000  
Views
1330
Property Status
Sold
Additional Information

- Telephone
- Electricity
-  Water and all other necessary facilities available Here

Land with Mango, Rambutan and Veralu trees.

නිවස ඉදිරිපස හොඳින් නඩත්තු කල උද්‍යානය අඹ, රඹුටන් හා වෙරළු ගස් වලින් සමන්විතය.

700 meters to Pasyala Junction and 4 km to Nittambuwa Town. Easy Access to Mirigama, Veyangoda and Wathupitiwala Cities.

Close proximity to Leading Banks, Government Offices, Government International Schools, Hospital, Educational Intuitions, Super Markets, Restaurants etc.

පස්යාල හංදියට මීටර් 700 යි. නිට්ටඹුව නගරයට කි.මී 4යි, මීරිගම, වේයන්ගොඩ හා වතුපිටිවල ප්‍රධාන නගරවලට හා සියළුම බැංකු, රජයේ කාර්යාල, පාසැල්, රෝහල්, සුපිරිවෙළදසැල් වලට පහසුවෙන් ලගා විය හැකි දුරින් පිහිටා ඇත.

නිවසට යන ගමන් මාර්ගය -
නුවර - කොළඹ ප්‍රධාන පාරේ නිට්ටඹුව නගරයේ සිට කි.මී 4 ක් පමණ ගිය විට නිලන්ත කුෂන් වර්ක්ස් එක හමුවේ. එතනින් දකුණට ඇති පාරේ මීටර් 150 ක් ගිය විට නිවස හමු වේ.
නිවස පරීක්ෂා කිරීමට කලින් දැනුම්දීමක් සිදුකළ යුතුය.

Contact Details
Name of the Seller
Ranathunga
Seller Type
Personal
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?