Two Storied Luxury House Property for Sale at Madiha, Matara. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK45516
Two Storied Luxury House Property for Sale at Madiha, Matara.
Property Description

An exquisite two-storied luxury residence for sale in the tranquil locality of Madiha, Matara, perfectly positioned on a sprawling 35-perch land area and approx. 6,200 Sq.Ft floor area. This elegant home boasts 4 spacious bedrooms, each complemented by 4 attached bathrooms, blending comfort with privacy seamlessly.

මාතර, මඩිහ ප්‍රදේශයේ පර්චස් 35 ක භූමි ප්‍රමාණයක ඉතා හොඳින් ස්ථානගත කර ඇති විචිත්‍රවත් දෙමහල් සුඛෝපභෝගී නිවසක් විකිණීමට ඇත. වර්ග අඩි 6,200 ක පමණ බිම් ප්‍රමාණයක ඉදිකර ඇති මෙම අලංකාර නිවස ඉඩකඩ සහිත නිදන කාමර 4 කින් සමන්විත වන අතර, ඒ සෑම කාමරයක් සදහාම යාබද නානකාමර 4 කින්ද සමන්විත වේ. පෞද්ගලිකත්වය රැකෙන නිදහස සමඟ සුවපහසු බාධාවකින් තොරව ජීවත් වියහැකි නිස්කලංක සාමකාමී පරිසරයකින් යුක්ත වේ.

Property Overview
Location
Madiha
City
Matara
District
Matara
Land Area
35 Perches
Floor Area
6,200 Sq.Ft
Floors
2
Rooms
4
Bathrooms
4
Views
395
Property Status
Available
Additional Information

Available Features :

- Highly Residential Tourism Area

- 20 Feet wide road facing home

  • Ground Floor
  • 1st Floor
  • Roof Top Area

- 4 Spacious bed rooms with A/C

- 4 Large attached bathrooms

- 2 Kitchen with modern pantries

- Maid, Driver Store Rooms

- 05 KV Solar power electric capacity

- Solar power hot water system

- CCTV Camera installed

- Tap water and well water

- SLT Telephone line with Peo TV connection

- 5,000 l Water Storage Tank

- 5 Kw On Grid Electricity Solar System

- Large car park area

- Landscaped Garden

- Just 300 m to Colombo Galle Road

- 1 Km to Madiha Surf Beach and & Plohena Beach

- 1 Km to Polhena Beach

- 6 Km to Mirissa (10 Min)

- 12 Km to Weligama (15 Min)

The property features a beautifully appointed living area that transitions smoothly into a formal dining room, creating an ideal space for both relaxing and entertaining. A well-equipped pantry and kitchen complete the heart of this home, catering to every culinary need.

Its prime location offers effortless access to major urban centers, the serene Madiha Beach, leading supermarkets, government and international schools, and various religious sites, making it an outstanding choice for discerning buyers seeking convenience and elegance.

පවතින විශේෂාංග:

- ඉහළ නේවාසික සංචාරක ප්‍රදේශයකි.

- නිවසට මුහුණලා අඩි 20ක් පළල මාර්ග ප්‍රවේශයක් ඇත.

බිම්මහල
1 වැනි මහල
වහල උඩ ප්‍රදේශය

- A/C සහිත ඉඩකඩ ඇති නිදන කාමර 4ක්

- විශාල යාබද නාන කාමර 4 ක්

- නවීන පෑන්ට්‍රී සහිත කුස්සි 02

- සේවක, රියදුරු හා ගබඩා කාමර පහසුකම්

- 05 KV සූර්ය බලශක්ති විදුලි ධාරිතාව

- සූර්ය බලශක්ති උණු ජල පද්ධතිය

- CCTV කැමරා සවි කර ඇත.

- නළ ජලය සහ ළිං ජලය පහසුකම්

- Peo TV සම්බන්ධතාවය සහිත SLT දුරකථන මාර්ග පහසුකම්

- ලීටර් 5,000 ජල ගබඩා ටැංකියක් ඇත.

- 5 Kw ජාල විදුලිය සූර්ය පද්ධතිය

- විශාල රථගාලක්

- භූ දර්ශන වත්ත

- කොළඹ ගාලු පාරට මීටර් 300 ක් පමණි.

- මඩිහ සර්ෆ් සහ පොල්හේන වෙරළ වෙත කි.මී 1 කි.

- පොල්හේන වෙරළට කි.මී 1කි.

- මිරිස්සට කිලෝමීටර 6කි. (විනාඩි 10)

- වැලිගමට කිලෝමීටර 12 කි. (විනාඩි 15)

මෙහි අලංකාර ලෙස ඉදිකර ඇති විසිත්ත කාමරයකින් සමන්විත වන අතර එය කෑම කාමරයකට හෝ විවේකය සහ විනෝදාස්වාදය යන දෙකටම සුදුසු ලෙස භාවිතා කළ හැකිය. සෑම සූපශාස්ත්‍ර අවශ්‍යතාවයක්ම සපුරාලන හොඳ පැන්ට්‍රියක් සහ මුළුතැන්ගෙයක් ඇත.

ප්‍රධාන නාගරික මධ්‍යස්ථාන, මඩිහ වෙරළ, ප්‍රමුඛ පෙලේ සුපිරි වෙළඳසැල්, රජයේ සහ ජාත්‍යන්තර පාසල් සහ විවිධ ආගමික ස්ථාන වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි අතර, පහසුව සහ අලංකාරය අපේක්ෂා කරන බුද්ධිමත් ගැනුම්කරුවන් සඳහා එය විශිෂ්ට තේරීමක් කරයි.

Contact Details
Name of the Seller
Mr. Uresh
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?