Sus - Two-Story House in Rathupaswala, Gampaha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK5448
Sus – Two-Story House in Rathupaswala, Gampaha.
Property Description

Two-Story House for Urgent Sale in Rathupaswala, Gampaha, due to owners migration. This 14-perch house is conveniently located in a desirable residential area in Rathupaswala, Gampaha. It’s just about 1.5 km to Rathupaswala Junction on the Gampaha – Kaduwela main road and 2.5 km to the Kandy-Colombo main road (Balummahara Junction). Gampaha main town is approximately 6 km away, and Weliveriya Bazaar is about 2.5 km away.

ගම්පහ රතුපස්වල දෙමහල් නිවසක් විකිණීමට ඇත.

ගම්පහ රතුපස්වල දෙමහල් නිවසක් අයිතිකරැ විදේශගතවී ඇති බැවින් වහාම විකිණීමට ඇත. පර්චස් 14 කින් යුත් මෙම නිවස ගම්පහ රතුපස්වල පදිංචියට ඉතා සුදුසු ප්‍රදේශයක පහසුවෙන් පිහිටා ඇත. එය ගම්පහ – කඩුවෙල ප්‍රධාන මාර්ගයේ රතුපස්වල හන්දියට කිලෝමීටර 1.5 ක් පමණ වන අතර මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයට (බැලුම්මහර හන්දිය) කිලෝමීටර 2.5 ක් පමණ වේ. ගම්පහ ප්‍රධාන නගරයට ආසන්න වශයෙන් කිලෝමීටර 6.0 ක් පමණ දුරින් වන අතර වැලිවේරිය සිට කිලෝමීටර් 2.5 ක් පමණ දුරින් පිහිටා ඇත.

Property Overview
Location
Rathupaswala
City
Weliveriya
District
Gampaha
Land Area
14 Perches
Floor Area
2,400 Sq.Ft
Floors
2
Rooms
4
Bathrooms
2
Price
Rs: 18,000,000  
About the Price
Negotiable
Views
2387
Property Status
Available
Additional Information

The house features:

  • 4 Bedrooms
  • Living Room
  • Pantry
  • 2 Common Bathrooms
  • 1 Servant Room with Bathroom
  • Garage with a Roller Door

The property features a well-maintained parapet wall, electricity, and access to well/mainline water. There's also a 20-foot-wide road for convenient access.

Leading banks, financial institutions, supermarkets, food outlets, government/international schools, and religious places are all conveniently close by.

For inquiries or to schedule a viewing, please contact us 077 345 3533

නිවසේ ඇති අංගෝපාංග:

  • නිදන කාමර 4
  • විසිත්ත කාමරය
  • මුලුතැන්ගෙය
  • පොදු නානකාමර 2
  • සේවක කාමරය නාන කාමර 1
  • රෝලර් දොරක් සහිත ගරාජය
  • දේපලෙහි හොඳින් නඩත්තු කරන ලද වට තාප්පය
  • විදුලිය සහ ළිං/ ප්‍රධාන ජලය සඳහා ප්‍රවේශය ඇත.
  • අඩි 20 ක් පළල හොද මාර්ගයක් ද ඇත.

ප්‍රමුඛ පෙළේ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල්, ආහාර අලෙවිසැල්, රජයේ/ ජාත්‍යන්තර පාසල් සහ ආගමික ස්ථාන සියල්ලම පහසුවෙන් සමීපව පිහිටා ඇත.

විමසීම් සඳහා හෝ පරීක්සා කිරීම සදහා, කරුණාකර 077 345 3533 අංකය ඔස්සේ අප හා සම්බන්ධ වන්න.

Contact Details
Name of the Seller
Niroshini
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?