Houses for Sale in Homagama. Just 300 meters away from Homagama junction and 2 Km to Highway. Complete Two Storied House built on 30 Perches Land with 5 bedrooms, 2 bathrooms with hot water, living, dining, pantry, kitchen and garage.
හෝමාගම සියළු පහසුකම් සහිත නිවසක් විකිණීමට. හෝමාගම හංදියට මීටර් 300 ක් හා අධිවේගී මාර්ගයට කි.මී 2 යි. පර්චස් 30 ක ඉඩමේ ඉදිකල අංග සම්පූර්ණ දෙමහල් නිවස නිදන කාමර 5 ක්, නාන කාමර 2ක් (උණු ජලය සහිතයි), විසිත්ත කාමරය, කෑම කාමරය, පෑන්ට්‍රිය, කුස්සිය හා ගරාජය සහිතව නිමවා ඇත.
- Telephone
- Electricity
- Main Line Water and other necessary facilities are available.
Situated close to leading Government & International, Schools, Banks, Hospitals, Hotels, Commercial outlets, Supermarkets etc.
දුරකථන, විදුලිය, නල ජලය ඇතුළු සියළු පහසුකම් සහිතයි.
රජයේ හා පෞද්ගලික පාසල්, බැංකු, රෝහල්, හොටෙල්, ව්‍යාපාරික ස්ථාන, සුපිරි වෙළඳසැල් වලට පහසුවෙන් ලගා විය හැක.