A valuable two-story house built on a 12.5 perches plot of land, suitable for residence or investment, is available for sale very soon, near Kotugoda town, Ja-Ela. Only 3 km from Kotugoda town limits and 6.5 km from Udugampola town limits.
ජා-ඇල, කොටුගොඩ නගරයට නුදුරින් පදිංචියට හෝ ආයෝජනයට සුදුසු පර්චස් 12.5 ක ඉඩමක ඉදි කර ඇති වටිනා දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත. කොටුගොඩ නගර සීමාවට 3 km සහ උඩුගම්පොළ නගරසීමාවට 6.5 km පමණි.
Ground floor consist - බිම් මහල
- 2 Bedroom - නිදන කාමර 2
- Living area - විසිත්ත කාමරය
- Dining area - කෑම කාමරය
- Pantry - පැන්ට්රිය
- Bathroom - නාන කාමරය
Upper floor consist - ඉහළ මහල
- 2 Bedroom - නිදන කාමර 2
- 1 Attach Bathroom - නාන කාමර 1
- TV Lobby
- Balcony - බැල්කනියක්
- Electricity විදුලිය
- Well/ Mainline Water ළිඳ / ප්‍රධාන ජලය
- Good, wide road access හොඳ, පුළුල් මාර්ග ප්‍රවේශය
Easy access to Leading Banks, Financial Institutions, Government & Private Offices, supermarkets, Government and International Schools, Government/ Private Hospitals, Leading Restaurants, Jogging tracks, Cinemas and Fitness centers are nearby.
ප්‍රධාන බැංකු, රජයේ/ පෞද්ගලික පැසැල්, සුපිරි වෙළදසැල්, රජයේ හා පෞද්ගලික අංශයේ කාර්යාල, රෝහල්, ප්‍රධාන අවන්හල්, ව්‍යායාම මංතීරු ඇතුළු සියළු ස්ථාන වලට පහසුවෙන් ලගා විය හැක.