අනුරාධපුර, පාසල් මාවතෙන් වටිනා තනි මහල් නිවසක් අයිතිකරු විදේශගතවන බැවින් ඉතා ඉක්මනින් විකිණීමට. මෙම නිවස, කාමර 03කින් (ඇතුලත කාමර 02, පිටත කාමරයයි), විසිත්ත කාමරයකින්,කෑම කාමරයකින්, කුස්සියකින්, අංග සම්පූර්ණ නාන කාමරයකින් හා පිටත නාන පහසුකම් සහිතව අංග සම්පූර්ණ ලෙස නිමවා ඇත.
- අනුරාධපුර - කොළඹ ප්රධාන පුත්තලම් පාරට 50m යි.
- තිසා වැවට 100m යි.
- පූජා භූමියට 3km යි. නව නගරයට 5km යි.
- ජලය, විදුලිය, දුරකථන පහසුකම් සහිතය.