Valuble House for Sale in Anuradhapura - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK81640
Valuble House for Sale in Anuradhapura
Property Description

අනුරාධපුර, පාසල් මාවතෙන් වටිනා තනි මහල් නිවසක් අයිතිකරු විදේශගතවන බැවින් ඉතා ඉක්මනින් විකිණීමට. මෙම නිවස, කාමර 03කින් (ඇතුලත කාමර 02, පිටත කාමරයයි), විසිත්ත කාමරයකින්,කෑම කාමරයකින්, කුස්සියකින්, අංග සම්පූර්ණ නාන කාමරයකින්  හා පිටත නාන පහසුකම් සහිතව අංග සම්පූර්ණ ලෙස නිමවා ඇත. 

Property Overview
Location
පාසල් මාවතෙ
City
Anuradhapura
District
Anuradhapura
Land Area
11.5 Perches
Rooms
3
Bathrooms
1
Price
Rs: 7,500,000  Whole property
About the Price
Negotiable
Views
319
Property Status
Available
Additional Information

- අනුරාධපුර - කොළඹ ප්‍රධාන පුත්තලම් පාරට 50m යි.

- තිසා වැවට 100m යි.

- පූජා භූමියට 3km යි. නව නගරයට 5km යි.

- ජලය, විදුලිය, දුරකථන පහසුකම් සහිතය.

Contact Details
Name of the Seller
Mrs. Priyangani Malkanthi
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?