160 Perches (1 Acre) Land for Sale in Ranna, Weerakatiya, facing main road. 1.5km from the land to the Weerakatiya(Kasagala) highway entrance. 5 km to Ranna town & 7 km to Weerakatiya Town. Suitable for Residence or Commercial Purpose.
- There is water and electricity.
- A school in front of the land.
- Free environment
- land with freehold deeds.
- රන්න- වීරකැටිය ප්‍රධාන පාරට මුහුනලා පිහිටා ඇත.
- ඉඩමේ සිට වීරකැටිය (කසාගල) අධිවේගී මාර්ග පිවිසුමට කි.මී 1.5 කි.
- රන්න නගරයට කි.මී 5 ක් වන අතර වීරකැටිය නගරයට කි.මී 7 කි.
- පදිංචියට, ව්යාපාර ස්ථානයට, ආයෝජනයකට හෝ වගා කිරීමට සුදුසු භූමියකි.
- නල ජලය, විදුලිය පහසුකම් සහිතයි.
- ඉඩම ඉදිරියේ පාසලකි.
- නිදහස් පරිසරයකින් යුක්ත වේ.
- සින්නක්කර ඔප්පු සහිත ඉඩමකි.