Under Offer....15 Perches Land for Sale in Nilpanagoda, Minuwangoda. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK34122
Under Offer….15 Perches Land for Sale in Nilpanagoda, Minuwangoda.
Property Description
15 Perches (Rectangular Shape) Land for immediate sale in Nilpanagoda, Minuwangoda. About 500 m away from Dunagaha – Nilpanagoda main road, just over 2 Km from Colombo – Kurunegala (05) road, and 3 Km away from Minuwangoda town. Good for a residential purpose with good village environment.

මිනුවන්ගොඩ නිල්පනාගොඩ පර්චස් 15 ක ඉඩමක් විකිණීමට ඇත.

මිනුවන්ගොඩ නිල්පනාගොඩ පර්චස් 15 (සෘජුකෝණාස්‍රාකාර හැඩති) ඉඩම වහාම විකිණීමට ඇත. දූනගහ – නිල්පනාගොඩ ප්‍රධාන මාර්ගයට මීටර් 500 ක් පමණ දුරින්, කොළඹ – කුරුණෑගල (05) මාර්ගයේ සිට කි.මී. 2 කට වැඩි දුරක් සහ මිනුවන්ගොඩ නගරයට කිලෝමීටර් 3 ක් දුරින් ඉඩම පිහිටා ඇත. හොඳ ගැමි පරිසරයක් සහිත පදිංචියට ඉතා සුදුසුයි.

Property Overview
Location
Nilpanagoda
City
Minuwangoda
District
Gampaha
Land Area
15 Perches
Price
Rs: 1,750,000  Whole property
About the Price
Negotiable
Views
963
Property Status
Available
Additional Information
> 15 Ft access road අඩි 15 ප්‍රවේශ මාර්ගය.
> 2.0 Km to Nilpanagoda junction නිල්පනාගොඩ හන්දියට කිලෝමීටර 2.0 කි.
> All urban amenities with telephone, 3 phase electricity, piped water etc දුරකථන, තෙකලා විදුලිය, නළ ජලය ආදී සියලුම නාගරික පහසුකම්
> Clear Freehold deeds නිරවුල් සින්නක්කර ඔප්පු.
Leading Banks, Financial Institutions, Public and Private Offices, Public and Private Hospitals, Supermarkets, Government and International Schools, Religious Places, Hotels, Restaurants within 3 Km.

ප්‍රමුඛ පෙළේ බැංකු, මුල්‍ය ආයතන, රාජ්‍ය සහ පෞද්ගලික කාර්යාල, රාජ්‍ය සහ පෞද්ගලික රෝහල්, සුපිරි වෙළඳසැල්, රජයේ සහ ජාත්‍යන්තර පාසල්, ආගමික ස්ථාන, හෝටල්, ආපනශාලා කිලෝමීටර් 3ක් ඇතුළත පිහිටා ඇත.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?