18.5 Perches Scenic View Land for Sale in Haggala, Nuwara Eliya. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK60330
18.5 Perches Scenic View Land for Sale in Haggala, Nuwara Eliya.
Property Description

18.5 Perches Scenic View Land for Sale in Boragas, Haggala,  Nuwara Eliya (Closest and main city is Nuwara Eliya but this land situated in Uva Province). Just 600 meters away from Nuwara Eliya – Walimada main road. Distances 6 Km to Haggala Botanical Garden, 11 Km to Nuwara Eliya, 11 Km to Welimada. Close proximity to Hakgala Botanical Garden and Nuwara-Eliya Town. This “Prime Wintry Hieghts” Land project recently developed by Prime Land (Pvt.) Ltd with the higher degree of standard (Block No 28). This is 45 Degree sloppy land, but it has panoramic view.

* Freehold Land. * මෙම ඉඩම සින්නක්කර ඉඩමකි.

නුවර එළිය – වැලිමඩ ප්‍රධාන පාරට මීටර් 600 ක් දුරින් සීතල නුවර එළියේ, හග්ගල පසුකර ඇති බොරගස් නගරයේ පර්චස් 18.5 ක අනගි ඉඩමක් වහාම විකිණීමට. ආසන්නතම හා ප්‍රධාන නගරය නුවර එලියා වන නමුත් මෙම ඉඩම ඌව පළාතේ පිහිටා ඇත. හග්ගල උද්භිද උද්‍යානයට කි.මී. 6 ක්, නුවරඑළිට කි.මී. 11 හා වැලිමඩ නගරයට කි.මී. 11 දර ඇත. මනරම් සුන්දර පරිසයකට පිහිටි මෙම ඉඩම නිවාඩු නිකේතනයක් හෝ ඕනෑම සංචාරකයන් හට සේවා සපයන නිවස්නයකට ඉදි කිරීම සඳහා ඉතා සුදුසුයි. මෙම ඉඩම අංශක 45 කටත් වඩා දැඩි බෑවුමකින් යුකත් වන අතර මෙම ඉඩම දෙපැත්තේම කොන්ක්‍රීට් කණු උඩ නිවාස 2ක් ඉදිකර ඇත. මෙම ඉඩම් ව්‍යාපෘතිය ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්) සමාගම විසින් සංවර්ධනය කොට අලෙවිකරණ ලදී. මෙම ඉඩමට ඉතා සුන්දර දසුන් මවන පරිසරයක් ඇත.

Property Overview
Location
Boragas, Welimada Rd.
City
Nuwara Eliya
District
Nuwara Eliya
Land Area
18.5 Perches
Price
Rs: 1,650,000  Whole property
About the Price
Negotiable
Views
722
Property Status
Price reduced
Additional Information

- 3 Phase Electricity, Water board line, 20’ to 30’ wide access road, Good Mobile reception facilities are available.

- Ideal for build a Holiday Home or any other leisure purpose.

- තෙකළා විදුලිය, ප්‍රධාන ජල සැපයුම,අඩි 20 සිට 30 දක්වා පුළුල් පිවිසුම් මාර්ගය, පැහැදිල ජංගම දුරකතන සිග්නල් තිබේ.

- නිවාඩු නිවාසයක් හෝ වෙනත් විවේක කටයුත්තක් සඳහා වඩාත් සුදුසුය.

Price - Rs. 1.65 Mn for entire Land.

මිල - මුළු ඉඩමම රැපියල් ලක්ෂ 16.5

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?