Available for Sale 20 Perches Land with House situated at Shanthi Mawatha, Koswatta, Battaramulla. Walking distance to Koswatte Junction and few minutes drive to Thalnaga, Koswatte Battaramla Towns.
Contains all the necessary facilities required for comfortable living.
සුවපහසු දිවි පෙවෙතක් සඳහා අවශ්‍ය සියලුම පහසුකම් අඩංගු වේ.
- 3 Phase Electricity තෙකළා විදුලිය
- Mainline water ප්‍රධාන ජල සැපයුම
- 15/ 12Feet wide road access අඩි 15/12පළල ප්‍රවේශ මාර්ගය
- Parapet wall right round වට තාප්පය
One of the rapidly developing area in Colombo Capital. Highly residential area for sale with excellent neighbourhood. Walking distance to Battaramulla city center.
කොළඹ අග නගරයේ ඉතා වේගයෙන් සංවර්ධනය වන ප්‍රදේශයකි. ඉතා හොද අසල්වැසින් සිටින දිනේන් දින ඉඩම් වටිනාකම වැඩැටව නේවාසික ප්‍රදේශයකි. බත්තරමුල්ල නගර මධ්‍යයට පයින් යන දුරකින් ඉඩම පිහිටා ඇත.
Leading Banks, Financial Institutions, Government Offices, Super Markets, International Schools, Government/ Private Hospitals, Restaurants etc. are very close by.
ප්‍රමුඛ පෙළේ සියළුම බැංකු, මූල්‍ය ආයතන, බොහොමයක් රජයේ කාර්යාල, සුපිරි වෙළඳසැල්, ජාත්‍යන්තර පාසල්, රජයේ හා පෞද්ගලික රෝහල්, අවන්හල් ආදිය ඉතා සමීපව පිහිටා තිබේ.