2 km towards land side from Chilaw Anamaduwa road
23 acres and 37 perches land.
10 acres coconut cultivation(about 600 trees) of 12 years old
4 acres teak cultivation(about 3500 trees) of 15 years old
8 acres cashew cultivation(about 1100 trees) of 3 to 10 years old range
Other cultivations
o About 1000 Papaya trees
o About 100 Mango trees
o About 25 Honeydew trees
o About 300 Passion Fruit trees
o Also Aloe Vera and Soursop
ආණමඩුව හලාවත පාරේ සිට 2km ගොඩ බිම දෙසට
අක්කර 23ක් සහ පර්චස් 37ක ඉඩමක්.
අක්කර 10ක අවුරුදු 12 වයසැති පොල් වගාව (ගස් 600ක් පමණ)
අක්කර 4ක අවුරුදු 15 වයසැති තේක්ක වගාව (ගස් 3500 ක් පමණ)
අක්කර 8ක අවුරුදු 3 සිට 10 ක්වා වයසැති කජු වගාව (ගස් 1100 ක් පමණ)
අනෙකුත් වගාවන්
o ගස්ලබු ගස් 1000ක් පමණ
o අඔ ගස් 100ක් පමණ
o පැණි දොඩම් ගස් 25ක් පමණ
o පැෂන් ෆෘට් ගස් 300ක් පමණ
Hoping to plant 7000 Pineapple plants
Drip irrigation is done for Papaya cultivations and for Coconut cultivations.
2 large water bodies (about 1 acre).
There are also 2 deep tube wells 8 and 6 inches in diameter of depth 200 feet and 160 feet
respectively.
By using 2”, 1’’ and 1.5” tubes, water is supplied to the whole land.
A shed of modern style is made for 10 milking cows (includes an asbestos roof).
2 concrete tanks, 1 of 5000L capacities at 35 feet height and another of 7000L capacity.
Has 3 storage room.
2 Guard rooms.
1 bungalow with
o 2 bed rooms
o A tiled bathroom
o Kitchen
Electricity is obtained from two routes (front and back)
Clean deed.
Income
o About 2500/3000 per coconut season
o About 3000 kg of cashew nuts per season
o About 4000 kg of papaya per month
o Passion about 500 kg per month
It is also suitable for animal husbandry
අන්නාසි පැළ 7000ක් සිටුවීමට අදහස් කරමි.
බිංදු ජල සම්පාදනය ගස් ලබු හා පොල් වගාවට දමා ඇත.
විශාල ජල පතස් 2ක් (අක්කර 1 පමණ)
අඩි 200 සහ 160 - අඟල් 8 සහ 6 විෂ්කම්භය ඇති ගැඹුරු නළ ළිං 2ක්ද ඇත.
අඟල් 2, 1 සහ 1.5 බට මගින් මුළු ඉඩමටම ජලය සපයනු ලැබේ .
කිරි ගවයින් 10කට නවීන පන්නයේ කොටුවක් සකසා ඇත. (ඇස්බැස්ටෝස් වහලයක් සහිතය)
අඩි 35ක් උසකින් ලී. 5000ක ධාරිතාවක් ඇති සිමෙන්ති ටැංකියක්ද ලී. 7000ක
ධාරිතාවක් ඇති සිමෙන්ති ටැංකියක්ද ඇත.
ගබඩා කාමර 3 ක්ද ඇත.
මුර ගෙවල් ව 2ක් ද ඇත.
බංගලාවක්ද ඇත.අ
o නිදන කාමර 2ක්ද ඇත
o ටයිල් අල්ලපු නාන කාමරයද
o කුස්සියක්ද ඇත
o කෝමාරිකා සහ කටු ආනෝදාද වේ
විදුලිය මාර්ග දෙකකින් ලබාගෙන ඇත (ඉදිරියෙන් හා පිටුපසින්)
පිරිසිදු ඔප්පුව
ආදායම
o පොල් කන්නයකට 2500 /3000 ක් පමණ
o කජු කන්නයකට කිලෝ 3000ක් පමණ
o ගස්ලබු මසකට කිලෝ 4000ක් පමණ
o පැෂන් මසකට කිලෝ 300ක් පමණ
මෙය සත්ව පාලනයටත් වටා පිටාව සුදුසුය