23 Acres and 37 Perches Land for Sale in Andigama, Anamaduwa - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK71246
23 Acres and 37 Perches Land for Sale in Andigama, Anamaduwa
Property Description

 2 km towards land side from Chilaw Anamaduwa road
 23 acres and 37 perches land.
 10 acres coconut cultivation(about 600 trees) of 12 years old
 4 acres teak cultivation(about 3500 trees) of 15 years old
 8 acres cashew cultivation(about 1100 trees) of 3 to 10 years old range
 Other cultivations

o About 1000 Papaya trees
o About 100 Mango trees
o About 25 Honeydew trees
o About 300 Passion Fruit trees
o Also Aloe Vera and Soursop

 

 ආණමඩුව හලාවත පාරේ සිට 2km ගොඩ බිම දෙසට
 අක්කර 23ක් සහ පර්චස් 37ක ඉඩමක්.
 අක්කර 10ක අවුරුදු 12 වයසැති පොල් වගාව (ගස් 600ක් පමණ)
 අක්කර 4ක අවුරුදු 15 වයසැති තේක්ක වගාව (ගස් 3500 ක් පමණ)
 අක්කර 8ක අවුරුදු 3 සිට 10 ක්වා වයසැති කජු වගාව (ගස් 1100 ක් පමණ)
 අනෙකුත් වගාවන්

o ගස්ලබු ගස් 1000ක් පමණ
o අඔ ගස් 100ක් පමණ
o පැණි දොඩම් ගස් 25ක් පමණ
o පැෂන් ෆෘට් ගස් 300ක් පමණ

Property Overview
Location
Andigama
City
Anamaduwa
District
Puttalam
Land Area
23 acres
Price
Rs: 1,800,000  Per Acre
About the Price
Negotiable
Views
914
Property Status
Available
Additional Information

 Hoping to plant 7000 Pineapple plants
 Drip irrigation is done for Papaya cultivations and for Coconut cultivations.
 2 large water bodies (about 1 acre).
 There are also 2 deep tube wells 8 and 6 inches in diameter of depth 200 feet and 160 feet

respectively.
 By using 2”, 1’’ and 1.5” tubes, water is supplied to the whole land.
 A shed of modern style is made for 10 milking cows (includes an asbestos roof).
 2 concrete tanks, 1 of 5000L capacities at 35 feet height and another of 7000L capacity.
 Has 3 storage room.
 2 Guard rooms.
 1 bungalow with

o 2 bed rooms
o A tiled bathroom
o Kitchen

 Electricity is obtained from two routes (front and back)
 Clean deed.
 Income

o About 2500/3000 per coconut season
o About 3000 kg of cashew nuts per season
o About 4000 kg of papaya per month
o Passion about 500 kg per month

 It is also suitable for animal husbandry

 අන්නාසි පැළ 7000ක් සිටුවීමට අදහස් කරමි.
 බිංදු ජල සම්පාදනය ගස් ලබු හා පොල් වගාවට දමා ඇත.
 විශාල ජල පතස් 2ක් (අක්කර 1 පමණ)
 අඩි 200 සහ 160 - අඟල් 8 සහ 6 විෂ්කම්භය ඇති ගැඹුරු නළ ළිං 2ක්ද ඇත.
 අඟල් 2, 1 සහ 1.5 බට මගින් මුළු ඉඩමටම ජලය සපයනු ලැබේ .
 කිරි ගවයින් 10කට නවීන පන්නයේ කොටුවක් සකසා ඇත. (ඇස්බැස්ටෝස් වහලයක් සහිතය)
 අඩි 35ක් උසකින් ලී. 5000ක ධාරිතාවක් ඇති සිමෙන්ති ටැංකියක්ද ලී. 7000ක
ධාරිතාවක් ඇති සිමෙන්ති ටැංකියක්ද ඇත.
 ගබඩා කාමර 3 ක්ද ඇත.
 මුර ගෙවල් ව 2ක් ද ඇත.
 බංගලාවක්ද ඇත.අ

o නිදන කාමර 2ක්ද ඇත
o ටයිල් අල්ලපු නාන කාමරයද
o කුස්සියක්ද ඇත
o කෝමාරිකා සහ කටු ආනෝදාද වේ

 විදුලිය මාර්ග දෙකකින් ලබාගෙන ඇත (ඉදිරියෙන් හා පිටුපසින්)
 පිරිසිදු ඔප්පුව
 ආදායම

o පොල් කන්නයකට 2500 /3000 ක් පමණ
o කජු කන්නයකට කිලෝ 3000ක් පමණ
o ගස්ලබු මසකට කිලෝ 4000ක් පමණ
o පැෂන් මසකට කිලෝ 300ක් පමණ

 මෙය සත්ව පාලනයටත් වටා පිටාව සුදුසුය

Contact Details
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?