28.75 Perches with the old house for Sale in Neelammahara Road, Maharagama, good residential area with decent neighbourhood. Just 50m to the Maharagama/ Katuawala Road (Across the Neelammahara Road – Good wide road)
මහරගම, නීලම්මහර පාරෙන් පර්චස් 28. 75 ඉඩම සමග පැරණි නිවසක් විකිණීමට. පදිංචියට ඉතා සුදුසු වැදගත් අසල්වැසියන් සිටින ප්රදේශයකි. මහරගම – කටුවල පාරට මීටර් 50 ක් පමණි.
- 1.5 Km to Maharagama High-Level Road
- 1.5 Km to Horana/Colombo Road (120 Root)
- Close to - Maharagama Nugegoda, Boralesgamuwa, Kottawa, Thalawathugoda Towns
- 3 Phase Electricity
- Wide road access
- Tap Line water and all other urban facilities are available.
Very Clear Title for loan facilities.
One of the rapidly developing area in Colombo Capital. Leading Banks, Financial Institutions, Government Offices, Super Markets, International Schools, Restaurants etc.
Price: 0.9 Million (9 Lakhs) per perch (Total 25 Mn) Negotiable.
- මහරගම හයිලෙවල් පාරට කි.මී 1. 5යි
- කොළඹ - හොරණ 120 බස් පාරට කි.මී 1.5 යි
- මහරගම, නුගේගොඩ, බොරලැස්ගමුව, කොට්ටාව හා තලවතුගොඩ යන ප්රධාන නගරයන්ට පහසුවෙන් ලගා විය හැක.
තෙකලා විදුලිය, පුළුල් මාර්ග, නල ජලය ඇතුලු සියළු පහසුකම් සහිතයි.