280 Perches Land for Sale at Seethadola, Horana. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK81460
280 Perches Land for Sale at Seethadola, Horana.
Property Description

Land for Sale at Seethadola, Horana, located in a beautiful and tranquil environment. 40 perches of the land has tea plantations. There are 12 Jackfruit trees and 10 Durian plants.
15 feet wide road is near to the land.
The total area of the land is 280 perches and suitable for residential, hotel/resort.

හොරණ, සීතදොල පිහිටි ඉඩමක් විකිණීමට ඇත. මනරම් නිස්කලංක පරිසරයක පිහිටා ඇති මෙම ඉඩමේ, පර්චස් 40ක තේ වගා කර ඇති අතර විශාල ප්‍රමාණයේ කොස් ගස් 12ක් සහ මනාව වැඩුණු දුරියන් පැල 10 ක් පමණ ඇත.ඉඩමට ආසන්නව අඩි 15ක් පළල මාර්ගයක් ඇත. පදිංචියට, හෝටලයක් / නිවාඩු නිකේතනයක් ඉදිකිරීමට සුදුසු මෙම අගනා බිම් කොටසේ මුළු ඉඩම පර්චස් 280 යි.

Property Overview
Location
Seethadola
City
Horana
District
Kalutara
Land Area
280 Perches
Price
Rs: 125,000  Per Perch
About the Price
Negotiable
Views
396
Property Status
Available
Additional Information

10 minutes to Horana town from the land.(4 km)
5 minutes to Perengiyawala (Padukka - Horana main bus route) entrance of Kahathuduwa-Ratnapura Expressway.
(2 km).
1 km from Thalgahavila - Horana main bus route.

ඉඩමේ සිට හොරණ නගරයට විනාඩි 10 යි.(කිලෝමීටර් 4) කහතුඩුව - රත්නපුර අධිවේගී මාර්ගයේ පෙරංගියාවල (පාදුක්ක-හොරණ ප්‍රධාන බස් මාර්ගය)පිවිසුමට විනාඩි 5 යි. (කිලෝමීටර් 2). තල්ගහවිල - හොරණ ප්‍රධාන බස් මාර්ගයේ සිට කි.මී 1යි.

A freehold, pure deed of sole ownership and Correctly placed boundary posts.
සින්නක්කර තනි අයිතිය ඇති පිරිසිදු ඔප්පුවකි. නිවැරදිව මායිම් කණු දමා ඇත.

Single phase electricity and Well water available.
විදුලිය සහ ළිං ජලය ඇත.

Contact Details
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?