Valuable Road Front Property for Sale in Ragama - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK45686
Valuable Road Front Property for Sale in Ragama
Property Description

40 Perches Commercial cum Residential Land for Sale in Peralanda, Ragama. Facing Kandana – Ragama main road. The 30 feet wide Road and frontage is over 80 Ft. This price is suitable for both residential and business purposes. Easy access to both Ragama, Kandana and Wattala main cities.

රාගම, පේරලන්ද ප්‍රදේශයෙන් කඳාන – රාගම ප්‍රධාන මාර්ගයට මුහුණලා, පර්චස් 40ක වාණිජ සහ නේවාසික ඉඩම විකිණීමටක් ඇත. පාරට මුහුණත ඉදිරිපස අඩි 80 ට වඩා වැඩිය. මෙම ඉඩම පදිංචියට හෝ ව්‍යාපාරික අරමුණු සඳහා ද සුදුසු වේ. රාගම, කඳාන සහ වත්තල ප්‍රධාන නගර දෙකටම පහසුවෙන් ප්‍රවේශ විය හැක.

Property Overview
Location
Peralanda
City
Ragama
District
Gampaha
Land Area
42.75 Perches
About the Price
Negotiable
Views
2447
Property Status
Available
Additional Information

Close proximity to Ragama Medical Faculty, Teaching Hospital and all leading institutions. Easy access to Colombo by train and using other traveling sources.

රාගම ශික්ෂණ රෝහලට, වෛද්‍ය පීඨයට හා රාගම, කඩවත ප්‍රධාන නගර වලට පහසුවෙන් ළගා විය හැක. දුම්රිය ඔස්සේ කොළඹ හා අනිකුත් ප්‍රධාන නගර වලට පහසුවෙන් ලගා විය හැක.

Around 7 Km to Kadawatha Southern Highway Entrance and about 5 Km to Kelawarapitiya Highway Interchange . දකුණු අධිවේගී මාර්ගයට කි.මි 7 පමණ දුරින් පිහිටා ඇත.

Easy access to Leading Banks, Financial Institutions, Government & Private Offices, Super Markets, Government and International Schools, Government/ Private Hospitals, Leading Restaurants, Jogging tracks, Cinemas also Fitness centers are close by.

ප්‍රධාන බැංකු, රජයේ/ පෞද්ගලික පැසැල්, සුපිරි වෙළදසැල්, රජයේ හා පෞද්ගලික අංශයේ කාර්යාල, රෝහල්, ප්‍රධාන අවන්හල්, ව්‍යායාම මංතීරු ඇතුළු සියළු ස්ථාන වලට පහසුවෙන් ලගා විය හැක.

As the area is Houseful with limited lands such a 40 Perches property is very valuable in commercially and Financially. So Rare to find this type of 80 Feet Frontage length with 40 Perches rectangular shape Land from the above city areas

පාරට මුහුණත අඩි 80ක් පමණ ඇති මෙවන්වා ණිජමය වටිනාකමක් ඇති මෙවන් ඉඩම් දැනට හොයා ගැනීමට ඉතාමත් දුර්වල වේ. එම නිසා මෙම ව්‍යාපෘතිය මහල් නිවාස සංකීර්ණයක් හෝ පහත සඳහන් අනිකුත් අනෙකුත් වාණිජ කටයුතු වලටද සුදුසු වේ.

Therefore the Land is most Suitable for Housing projects, Apartment complexes, Educational institutes, Recreation centers, Yard, Storage, or similar requirement. it's better not to miss this Golden Opportunity related to your life success.

එබැවින් ඉඩම නිවාස ව්‍යාපෘතියක්, මහල් නිවාස සංකීර්ණයක්, අධ්‍යාපන ආයතනයක්, විනෝද මධ්‍යස්ථානයක්, අංගනයක්, ගබඩාවක් හෝ ඒ හා සමාන අවශ්‍යතා සඳහා වඩාත් යෝග්‍ය වේ. ඔබගේ ජීවිතයේ වටිනා අයෝජන අවස්තාවක් සම්බන්ධ මෙම අනගි අවස්ථාව අත් නොහරින්න.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?