46 Perches Bare Land for Sale at Enderamulla, Wattala. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK72336
46 Perches Bare Land for Sale at Enderamulla, Wattala.
Property Description

46 Perches bare Land for Sale at Sampath Gunasekara mawatha, Dalupitiya, Wattala. 15 ft wide road access available to the land. 300 meters to Dalupitiya road, 500 meters to Enderamulla junction and 4 Km to Wattala town. Highly Residential area with calm and peaceful environment. The ideal place to build a nice house for comfortable living or Residential Apartments or commercial purposes.

වත්තල, දළුපිටිය, සම්පත් ගුණසේකර මාවතේ පර්චස් 46ක හිස් ඉඩමක් විකිණීමට ඇත. ඉඩමට අඩි 15ක් පළල මාර්ගයක් ඇත. දළුපිටිය පාරට මීටර් 300 යි, එඬේරමුල්ල හන්දියට මීටර් 500 යි, වත්තල නගරයට කිලෝමීටර 4යි. සන්සුන් හා සාමකාමී පරිසරයක් සහිත ඉහළ නේවාසික ප්‍රදේශයකි. සුවපහසු නිවසක් තැනීමට හෝ මහල් නිවාස කීපයක් සෑදීමට මෙන්ම වාණිජ අරමුණු සඳහා වඩාත් සුදුසු ස්ථානයකි.

– Clear Sinnakkara Deeds.
නිරවුල් සින්නක්කාර ඔප්පු

Property Overview
Location
Dalupitiya road
City
Wattala
District
Gampaha
Land Area
46 Perches
Price
Rs: 1,200,000  Per Perch
About the Price
Negotiable
Views
749
Property Status
Available
Additional Information

- Close to Lyceum International school, Government Schools, Leading Banks, Commercial establishments, Supermarkets, Hospitals, Government offices etc.
- ලයිසියම් ජාත්‍යන්තර පාසල, රජයේ පාසල්, ප්‍රමුඛ බැංකු, වාණිජ ආයතන, සුපිරි වෙළඳසැල්, රෝහල්, රජයේ කාර්යාල ආදියට ආසන්නව පිහිටා ඇත.

- 5 Minutes drive to Katunayake Expressway / Southern Expressway ( Via Keralwalapitiya interchange).
- කටුනායක අධිවේගී මාර්ගය / දක්ෂිණ අධිවේගී මාර්ගය (කෙරල්වලපිටිය අන්තර් හුවමාරුව හරහා) වෙත මිනිත්තු 5ක ධාවනයකි.

- Close proximity to Leading clothing stores includes Odel, Hameedia, Fashion Bug, Kandy, Cool Planet, No Limit and Leading restaurants such as Burger King, Pizza Hut, KFC, Dinemore etc.
- ඔඩෙල්, හමීඩියා, ෆැෂන් බග්, කැන්ඩි, කූල් ප්ලැනට්, නෝ ලිමිට් සහ තවත් බොහෝ ප්‍රමුඛ පෙළේ ඇඳුම් වෙළඳසැල් හා බර්ගර් කින්ග්, පීසා හට්, ඩයින් මෝර්, කේ.ෆ්.සී අවන්හල් ආසන්නව පිහිටා ඇත.

 Rare opportunity, don't miss out !!

Contact Details
Name of the Seller
Dilshani
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?