Over 6 Acres Agriculture Land for Sale in Amithirigala, Kirindiwela, surrounded by nice paddy field. About 7 Km to Kirindiwela main town. About 1.5 hrs to Colombo. Good residential area with village atmosphere. This land is slidely highland degrees. Land with Manioc & Coconut cultivated. 7 km to Kirindiwela, 12 km to Avissawella & 14 km to Seethawaka Free Trade Zone.
කිරිඳිවැල, අමිතිරිගල පැති 3 කින් වෙල් යායකින් වටවු නිස්කලංක පරිසරයක පිහිටි අක්කර 6.25 ක ඉඩමක් විකිණීමට. කොළඹ නගරයට පැයකින් පමණ ලගා විය හැක. පදිංචියට හොද නේවාසික ප්‍රදේශය. මෙම ඉඩම තරමක බෑවුම් සහිත උස් භූමියකි. කිරිඳිවැල නගරයට කි.මී .7 යි. අවිස්සාවේල්ලට කි.මී 12 යි. සීතාවක නිදහස් වෙළඳ කලාපයට කි.මී 14 යි. මඤ්ඤොක්කා හා පොල් වගාව සහිත ඉඩමකි.
- Electricity - විදුලිය
- Water - ජලය
- Clear Deeds - පිරිසිදු ඔප්පු
Ideal property for Eco Tourism Project, also suitable for cultivation, such as Manioc, Coconut or build a factory.
මඤ්ඤොක්කා හෝ පොල් වැනි වගවන්ට හෝ කර්මාන්තශාලාවක් තැනීමට සුදුසු ඉඩමකි. පාරිසරික සංචාරක ව්‍යාපෘතියක් සඳහා කදිම දේපලකි.