අනුරාධපුර නගරාසන්නයෙන්ම පර්චස් 60ක වටිනා ඉඩමක් විකිණීමට තිබේ.
අනුරාධපුර නගරයට කිලෝමීටර් 5ක් නුදුරින් අනුරාධපුර – නුවර ප්රධාන මාර්ගයන් පදිංචියට මෙන්ම ව්යාපාරික කටයුක්තකටද ඉතාමත් සුදුසු පර්චස් 60 (අමතරව රිසිවේශන් පර්චස් 9 සමග) අගනා බිම් කොටසක් විකිණීමට තිබේ.
සින්නක්කර පර්චස් 60 ට අමතරව රිසිවේශන් පර්චස් 9 ක් ඇත. රිසිවේශන් පර්චස් 9 මුලු ඉඩමම මිලදී ගන්නා කෙනෙක්ට නොමිලේ ලබා දෙනු ලැබේ.
තැනිතලා හිස් ඉඩමකි. පොල්, අඹ, කෙසෙල් වගාකර ඇත.
අනුරාධපුර නගරයට කිලෝමීටර් 5 යි.
පාසලට කිලෝමීටර් 5 යි.
අනුරාධපුර රෝහලට කිලෝමීටර් 7 යි.
රජයේ කාර්යාල සහ පාසල්, රෝහල්, බැංකු, වාණිජ ආයතන, සුපිරි වෙළඳසැල් ඇතුලු රාජ්ය මෙන්ම පෞද්ගලික ආයතන බොහොමයකට විනාඩි කිහිපයකින් ලගාවිය හැක.