3 Block of Lands for Sale in Pitipana, Homagama. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK45659
3 Block of Lands for Sale in Pitipana, Homagama.
Property Description

3 block of Lands for Sale in Pitipana, Homagama, surrounded by beautiful view and close to route no 129 Homagama Moragahahene road. This is a calm and peaceful environment for living with no other encumbrances.

හෝමාගම – පිටිපන සියලුම පහසුකම් සහිත නේවාසික බිම් කොටස් 3ක් විකිණීමට ඇත. මාර්ග අංක 129 හෝමාගම – මොරගහහේන ප්‍රධාන බස් මාර්ගයෙන් පෙනෙන දුරින් නිදහස් නිස්කලංක ආරක්ෂිත පහසුකම් සහිත පරිසරයක ඉඩම පිහිටා ඇත.

Property Overview
Location
Pitipana
City
Homagama
District
Colombo
Land Area
12 Perches
Price
Rs: 315,000  
About the Price
Negotiable
Views
1052
Property Status
Sold
Additional Information

Suitable for Holiday Home, Weekend Retreats, Future Investment,  those Raising a Family & wishing to escape the noise pollution of the city.
All the facilities including
- 3 Phase electricity
- Drains
- Wide road access
- Approved survey plan
- Clear titles for Bank loan facility

Distance for land approximately
- 500 m to Kottawa Thalagala main toad.
- 4 Km to NSBM Green University- 6 Km to High Level Road (Pitipana Junction)
- 7 Km to Mahinda Rajapaksha School

නිවාඩු නිකේතනයක්, ආයෝජන අවස්ථාවක් ලෙස නගරයෙන් ඈත්වී නිදහසේ ජීවත්වීමට සුදුසුම සථානයකි.
- තෙකලා විදුලිය
- පුළුල් මාර්ග පිවිසුම
- අනුමත කරන ලද පිඹුරුපත්
- ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු.

ඉඩමේ සිට දුර ආසන්න වශයෙන්

- කොට්ටාව තලගල ප්‍රධාන මාර්ගයට මීටර් 500 යි
- NSBM හරිත සරසවියට කි.මි 4 කි
- හයිලෙවල ප්‍රධාන මාර්ගයට කි.මි 6 කි (පිටිපන හංදියට)
- මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගයට කි.මි 7 කි

පර්චසය රුපියල් 315,000 සිට

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Address
For inspection - 077 047 1040
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?