42 Perches River Front Land for Sale in Palatota road, Kalutara. Situated in the quiet and peaceful area. 20 Minutes away from Galle Road. ideal for a Holiday Bungalow, Hotel, Resort, Villa or Retreat Home.
පලාතොට පාර, කළුතර සුන්දර නිස්කලංක පරිසරයක පිහිටි ගඟකට යාබද පර්චස් 42 ක ඉඩමක් වහාම විකිණීමට. ගාලු පාරට විනාඩි 20 යි. නිවාඩු නිකේතනයකට, හෝටල් ව්‍යාපෘතියකට කදිම පරිසරයක පිහිටා ඇත. විදුලිය, ජලය ඇතුලු පහසුකම් සහිතයි.
- Clear Deeds
- Electricity
- Water and other facilities available
* ඉඩමට යන මාර්ගය - කළුතර ඔරලෝසු කණුව ලගින් වමට කෙත්හේන පාරේ කි.මී 4 ක් පමණ යනවිට අධිවේගී මාර්ගය ඉහලින් පෙනෙනවා. අධිවේගී මාර්ගය පෙනෙන දුරින් වම් පැත්තේ ගෙවල් 2 කට මැදින් ඉඩම පිහිටා ඇත. ඉඩමේ රතු පාට ගේට්ටුවක් දමා වැට ගසා ඇත.