A 25 Perches Commercial block of land facing Kurunegala – Puttalama main road around Hanhamuna/ Kelimuna is for immediate sale. Clear deeds.
පුත්තලම ප්රධාන පාරට මුහුණලා සියළු පහසුකම් සපිරි කුරුණෑගලින් පර්චස් 25 ක අනගි ව්යාපාරික ඉඩමක් වහාම විකිණීමට. ජලය විදුලිය ඇතුළු පහසුකම් සහිතයි. පිරිසිදු ඔප්පු.
Water and electricity are already available.