12 & 37.2 Perches Lands for sale in Mahindarama Road, Ethul Kotte, facing Mahindarama Road and adjoining Ferry Road. Closed by parapet walls with all around Roller Gate and 50 feet wide road front, Both Excellent Commercial and Residential Environment .
ඇතුල්කෝට්ට, මහින්දාරාම පාරට මුහුණලා පර්චස් 12 හා 37.2 ඉඩම් දෙකක් වහාම විකිණීමට. අඩි 50 පාරට ඉඩමේ මුහුණත. ගේට්ටු දමා ඇත ඉඩම වටා ආරක්ෂත තාප්පය බැද ඇත.
Proximity to Colombo Overseas International School, all Leading Banks, Supermarkets, Shopping malls, Government Institutes, Gymnasium & other recreational areas such as Jogging Tracks, 2 Play Grounds.
Suitable for Hotel/ Reception/ Banquet Hall, Apartment Complex, Hospital, Sport Complex, Education Center.
කොළඹ විදේශීය ජාත්‍යන්තර පාසල්, සියලුම ප්‍රමුඛ බැංකු, සුපිරි වෙළඳසැල්, සාප්පු සංකීර්ණ, රජයේ ආයතන, ජිම්, ඇවිදින මංතීරු, ක්‍රීඩා පිටි වැනි සියළු පහසුදකම් අතේ දුරින්.
හෝටලයක්, උත්සව ශාලාවක්, මහල් නිවාස සංකීර්ණයක්, රෝහලක්, ක්‍රීඩා සංකීර්ණයක්, අධ්‍යාපන මධ්‍යස්ථානයක් හෝ ඕනෑම ව්‍යාපාරික ස්තානයක් සඳහා සුදුසුයි.