SUS-Land Blocks for Sale in Dewala Road, Kiribathgoda. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK70372
SUS-Land Blocks for Sale in Dewala Road, Kiribathgoda.
Property Description

6 Prime Residential Land Blocks for Sale in Dewala Road, Kiribathgoda. About 750 m away from Kiribathgoda – Makola road, 1.25 Km to Kandy Road via Thambiligasmulla Road and 2 Km to to Kiribathgoda Town. Easy access to Southern Highway Kadawatha Entrance.

කිරිබත්ගොඩ, දේවාල පාරෙන් අනගි බිම් කොටස් වහාම 6 ක් වහාම විකිණීමට ඇත. කිරිබත්ගොඩ – මාකොළ පාරට මීටර් 750 ක්, නුවර කොළඹ ප්‍රධාන පාරට තැඹිලිගස්මුල්ල පාර ඔස්සේ කි.මී 1.25 ක් හා කිරිබත්ගොඩ නගර සීමාවට කි.මී 1 යි. දකුණු අධිවේගී මාර්ගයට පහසුවෙන් ලගා විය හැක.

Property Overview
Location
Dewala Road
City
Kiribathgoda
District
Gampaha
Land Area
10.5 Perches
Price
Rs: 625,000  Per Perch
About the Price
Negotiable
Views
1063
Property Status
Available
Additional Information

Easy access Leading Banks, Financial Institutions, Government & Private Offices, Super Markets, Government and International Schools, Government/ Private Hospitals, Leading Restaurants, Jogging track, Cinemas and Fitness centers are close by.

* No brokers please & genuine buyers only.

ප්‍රධාන බැංකු, රජයේ/ පෞද්ගලික පැසැල්, සුපිරි වෙළදසැල්, රජයේ හා පෞද්ගලික අංශයේ කාර්යාල, රෝහල්, ප්‍රධාන අවන්හල්, ව්‍යායාම මංතීරු ඇතුළු සියළු ස්ථාන වලට පහසුවෙන් ලගා විය හැක.

ගමන් මාර්ගය -  කිරිබත්ගොඩ, මාකොළ පාරේ මීටර් 100 ක් පමණ යනවිට දේවාල පාර දකූණු පසින් හමුවේ. එම මාර්ගයේ දකුණු පසට වන්නට මීටර් 600 යනවිට 4 වන පටුමග වම්පසින් පැහැදිළව ඇති අතර 5 වන පටුමග දකුණු පසින් ඇති අතර ඉන් මද දුරක් ගියවිට මාර්ගය නම්කර නොමැති අඩි 20 ක් පමණ පළල් අළුතින් කොන්ක්‍රීට් යෙදූ පාරක් වම්පසින් පැහැදිළව දම්පාට තාප්පයක් අසලින් ඇත. එම පාරේ අවසානයේ යකඩ ගේට්ටුවක් දමා වම්පසින් ඇති  අළුතින් හෙලි පෙලිකර ඇති ඉඩම

Price :- Rs. 625,000/- Upwards - මිළ රැ. 625,000 සිට ඉහළට

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?