A valuable land of 100 perches with freehold title is for sale in beautiful Nuwara Eliya, 30 meters from Badulu Road. It can be used effectively for residential as well as any business opportunity.
සුන්දර නුවරඑළියේ බදුලු පාරට මීටර් 30ක දුරින් පිහිටි සින්නක්කර ඔප්පු සහිත පර්චස් 100ක අගනා ඉඩමක් විකිණීමට ඇත. නේවාසික පදිංචියට මෙන්ම ඕනෑම ව්‍යාපාරික අවස්ථාවක් සදහා ඵලදායි ලෙස යොදා ගැනිමේ හැකියාවක් ඇත.
Key Features:
Tap Line water, Well water, Electricity, Telephone and other necessary facilities available.
නළ ජලය, ළිං ජලය, විදුලිය, දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.
Very convenient location with all necessary urban facilities.
අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.
Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.