740 Perches Coconut Land With House for Sale in Kuliyapitiya, Weerambuwa. This Property is Located in Weerambuwa. About 1.25 km from Kuliyapitiya – Negombo Main road. Which is suitable for both Residential and Commercial purpose.
කුලියාපිටිය, වීරඹුව පර්චස් 740 ක පොල් ඉඩම සමග අංග සම්පූර්ණ නිවසක් වහාම විකිණීමට. කුලියපිටිය – මීගමුව ප්‍රධාන පාරට කි.මී 1.25 යි. පදිංචියට හෝ ව්‍යාපාරයක් සඳහා ඉතාම සුදුසුයි. කුලියාපිටිය නගරයට, වයඹ විශ්වවිද්‍යාලයට හා කාර්මික විද්‍යාලයට විනාඩි 10 කින් ලගා විය හැක.
Land Consist of Two Buildings. 1050 sq.ft Warehouse and a House with 6 bedrooms and 2 bathrooms.
Situated in Peaceful Environment and the rear side of the Land is bordering to a paddy field
Total Price: Rs: 28,000,000 (Negotiable)
පොල් වගාව සහිත ඉඩම නිවසකින් මෙන්ම වර්ග අඩි 1050 ක ගබඩාවකින්ද සමන්විතය. නිවස නිදන කාමර 6 ක් හා නානකාමර 2 ක් සහිතව නිමවා ඇත. එක් පසකින් සුන්දර වෙල්යායකට යාබදව නිස්කලංක පරිසරයක පිහිටි ඉඩම පොල් වගාවට, ගොවිපලකට, කර්මාන්තශාලාවකට, ඉඩම් සංවර්ධනය කර විකිණීමට හෝ වෙනත් ව්‍යාපාරික ස්ථානයක් සඳහාද සුදුසුයි.