Good rectangular shape Land Blocks for Sale in 2nd Lane, Sirimal Uyana Road, Bandaranayakepura, Gampaha. About 800 m to Gampaha – Yakkala road (Royal Institute Junction) and 3 km to Yakkala Junction (Kandy Road). 12 P, 12 P and 16 P each 3 Land blocks available. Good residential area with decent neighborhood. Admission entitlement to Bandarawatta Parakrama Vidyalaya and close proximity to Royal Institute, Gampaha.
ගම්පහ මහනගර සභා සීමාවේ, සිරිමල් උයන, දෙවන පටුමගේ, බණ්ඩාරනායකපුර පිහිටි පර්චස් 12, 12 හා 16 බැගින් වූ සියලූ පහසුකම් සහිත සෘජුකෝණාස්‍රාකාර බිම් කොටස් 3 ක් වහාම විකිණීමට ඇත. ගම්පහ – යක්කල ප්‍රධාන පාරට මීටර් 750 යි. ගම්පහ නගරයට කි.මී 2.5ක් හා යක්කල නගරයට කි.මී 3 යි. හොඳ අසල්වැසියන් සිටින නේවාසික ප්‍රදේශයකි. බණ්ඩරාවත්ත පරාක්‍රම විද්‍යාලයට ළමුන් ඇතුළත්කිරීමේ සීමාවේ සහ ගම්පහ රෝයල් ඉන්ස්ටිටිය්ට් ආයතනයට සමීපවඉඩම පිහිටා ඇත.
Close to all Leading Banks, Super Markets, Church, Temple. Financial Institutions, Government & International Schools, Government & International Hospitals, Leading Super Markets available on both Gampaha and Yakkala main cities. Good residential area with all conveniences.
ප්‍රධාන බැංකු, සුපිරි වෙළදසල්, අවන්හල්, රාජ්‍ය පෞද්ගලික ආයතන, රජයේ හා ජාත්‍යන්තර පාසල් හා ආගමික ස්ථාන වැනි ප්‍රධාන ස්ථානවලට, ගම්පහ හා යක්කල නගරවලට පහසුවෙන් ලගා විය හැක. සියළු පහසුකම් සහිත ඉතා හොද නේවාසික ප්‍රදේශයකි.
ගමන් මාර්ගය :-
ගම්පහ - යක්කල පාරේ "Royal Institute" අසලින් මීටර් 750ක් පමණ යනවිට බණ්ඩාරනායකපුර වම් පසින් උත්තල කාචයක් අසලින් වම් පසින් දෙවන පටුමග හමුවේ. එතැනින් මී 50 ක් යනවිට වම් පසින්ම කොළපාට අමානෝ වලින් සැදූ ගේට්ටුවක් දමා වසා ඇති නිවස (පාරවල් 2කට යාබදව නිවස පිහිටා ඇත).