Land Block for Sale, Sirimal Uyana, Bandaranayakepura, Gampaha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK31162
Land Block for Sale, Sirimal Uyana, Bandaranayakepura, Gampaha.
Property Description

Good rectangular shape 12 Perches Land Block for Sale in 2nd Lane, Sirimal Uyana Road, Bandaranayakepura, Gampaha, with in the Municipality limit. About 750 m to Gampaha – Yakkala road (Royal Institute Junction) and 3 km to Yakkala Junction (Kandy Road). Good residential area with decent neighborhood. Admission entitlement to Bandarawatta Parakrama Vidyalaya and close proximity to Royal Institute, Gampaha.

ගම්පහ මහනගර සභා සීමාවේ, සිරිමල් උයන, දෙවන පටුමගේ, බණ්ඩාරනායකපුර පිහිටි පර්චස්  12 සියලූ පහසුකම් සහිත සෘජුකෝණාස්‍රාකාර බිම් කොටසක් වහාම විකිණීමට ඇත. ගම්පහ – යක්කල ප්‍රධාන පාරට මීටර් 750 යි. ගම්පහ නගරයට කි.මී 2.5 ක් හා යක්කල නගරයට කි.මී 3 යි. හොඳ අසල්වැසියන් සිටින නේවාසික ප්‍රදේශයකි. බණ්ඩරාවත්ත පරාක්‍රම විද්‍යාලයට ළමුන් ඇතුළත්කිරීමේ සීමාවේ සහ ගම්පහ රෝයල් ඉන්ස්ටිටිය්ට් ආයතනයට සමීපවඉඩම පිහිටා ඇත.

Property Overview
Location
2nd Lane, Bandaranayakepura
City
Gampaha
District
Gampaha
Land Area
12 Perches
Price
Rs: 6,600,000  Whole property
About the Price
Price will be negotiated after inspection.
Views
4422
Property Status
Available
Additional Information
- Good solid land හොද පසක් සහිත පිහිටි ඉඩම
- Mainline water ජලය
- Right round boundary wall  ඉඩම වටා ඉදිකළ වැට
- 3 Phase Electricity තෙකලා විදුලිය
- 15 Feet wide road access
# Front 12 Perches Land - 66,000,00 (Rs. 550,000 Per Perch) පර්චස් 12 ක ඉඩම - 6,600,000  (පර්චසයක් රු. 550,000)
Close to all Leading Banks, Super Markets, Church, Temple. Financial Institutions, Government & International Schools, Government & International Hospitals, Leading Super Markets available on both Gampaha and Yakkala main cities. Good residential area with all conveniences.

ප්‍රධාන බැංකු, සුපිරි වෙළදසල්, අවන්හල්, රාජ්‍ය පෞද්ගලික ආයතන, රජයේ හා ජාත්‍යන්තර පාසල් හා ආගමික ස්ථාන වැනි ප්‍රධාන ස්ථානවලට, ගම්පහ හා යක්කල නගරවලට පහසුවෙන් ලගා විය හැක. සියළු පහසුකම් සහිත ඉතා හොද නේවාසික ප්‍රදේශයකි.

ගමන් මාර්ගය :-
ගම්පහ - යක්කල පාරේ "Royal Institute" අසලින් මීටර් 750ක් පමණ යනවිට බණ්ඩාරනායකපුර වම් පසින් උත්තල කාචයක් අසලින් වම් පසින් දෙවන පටුමග හමුවේ. එතැනින් මී 50 ක් යනවිට වම් පසින්ම කොළපාට අමානෝ වලින් සැදූ ගේට්ටුවක් දමා වසා ඇති නිවස (පාරවල් 2කට යාබදව ඉඩම පිහිටා ඇත).

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?