Property for Sale in Kalagedihene, walking distance to Kandy Road. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK50376
Property for Sale in Kalagedihene, walking distance to Kandy Road.
Property Description

11.5 Perches Well Shaped Land for Sale at Daham Mawatha, Kalagedihene, Nittambuwa. Less than 200 m Kandy Road and easy access to both Nittambuwa and Yakkala Main Roads. The Land is situated good residential area and is ideal for peaceful living. This land has a Ground Floor completed house.

නුවර පාරට පයින් යා හැකි දුරින් කලගෙඩිහේනේ අනගි දේපලක් විකිණීමට ඇත

නිට්ටඹුව, කලගෙඩිහේනේ, දහම් මාවතේ පර්චස් 11.5 ක මනා හැඩැති ඉඩමක් හා අඩක් නිමකළ නිවසක් විකිණීමට ඇත. නුවර පාරට මීටර් 200 ට අඩු සහ නිට්ටඹුව සහ යක්කල ප්‍රධාන මාර්ගයට මාර්ග දෙකකින් පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. ඉඩම හොඳ නේවාසික ප්‍රදේශයක් වන අතර සාමකාමී ජීවිතයක් සඳහා වඩාත් සුදුසුය.

Property Overview
Location
Daham Mawatha, Kalagedihena.
City
Nittambuwa
District
Gampaha
Land Area
11.5 Perches
Price
Rs: 9,000,000  
About the Price
Negotiable
Views
1540
Property Status
Available
Additional Information

Good solid square shape flat land with good motorable road. The Survey Plan and Building Plan have both been approved by the Gampaha Municipal Council.

A few minutes' drive to Lyceum International School and Wickramarachchi Ayurveda Campus.

මෙම ඉඩමේ බිම් මහලේ වැඩ නිම කරන ලද නිවසක් ද ඇත. මිනින්දෝරු සැලැස්ම සහ ගොඩනැගිලි සැලැස්ම යන දෙකම ගම්පහ මහ නගර සභාව විසින් අනුමත කර ඇත.

හොඳ පිහිටි සෘජුකෝණාස්‍රාක හැඩැති සමතලා ඉඩමක් සහිත හොඳ මෝටර් රථ මාර්ග ප්‍රවේශයක් ඇත.

ලයිසියම් ජාත්‍යන්තර පාසලට සහ වික්‍රමාරච්චි ආයුර්වේද විශ්ව විද්‍යාලයට විනාඩි කිහිපයකි.

Contact Details
Name of the Seller
Vimukthi
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?