Available for Sale is 88 Perches of Residential Land with a house situated at Siyabalape, Biyagama. Just 3 Km to Biyagama City. and easy access to Kaduwela, Malabe, Athurugiriya Cities and Biyagama Industrial Zone.
බියගම, සියඹලාපේ හි පිහිටි නිවසක්ද සහිත පර්චස් 88 ක නේවාසික ඉඩම විකිණිමට ඇත. බියගම නගරයට
කිලෝමීටර 3ක් පමණි.කඩුවෙල, මාලඹේ, අතුරුගිරිය නගර සහ බියගම කර්මාන්ත කලාපය වෙත
පහසුවෙන් ප්රවේශවිය හැක.
- Electricity, Tap & Well water, and Telephone facilities are available
- Good residential area
- Clear title. Urgent sale expected
- විදුලිය, නළ සහ ළිං ජලය සහ දුරකථන පහසුකම් ඇත.
- හොඳ නේවාසික ප්රදේශයක්.
- පිරිසිදු ඔප්පු.