Scenic 65 Perches Land for Sale at Kalatuwawa, Thummodara. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK42504
Scenic 65 Perches Land for Sale at Kalatuwawa, Thummodara.
Property Description

A 65-perch plot of land situated in a very beautiful environment in Kalatuwa, Thunmodara is available for immediate sale. (Also can be purchased as 4 plots.) Approximately 10 km to Avissawella town and 15 km to Padukka town.

කලටුවාව තුන්මෝදර ඉතා සුන්දර පරිසරයක පිහිටි පර්චස් 65 ඉඩමක් වහාම විකිණීමට ඇත.(බිම් කොටස් 4 ක් ලෙසද මිලදී ගත හැක.) අව්ස්සාවේල්ල නගරයට ආසන්න වශයෙන් කි.මී 10 ක් හා පාදුක්ක නගරයට කි.මී 15 යි‍.
Property Overview
Location
Thummodara
City
Avissawella
District
Colombo
Land Area
65 Perches
Price
Rs: 1,300,000  Whole property
About the Price
Negotiable
Views
2498
Property Status
Available
Additional Information

Although the nearest town is Avissawella, this land is located in Sabaragamuwa Province. The land consists of many species of trees that can be used for valuable timber.

ආසන්නම නගරය අවිස්සාවේල්ල වුවත් මෙම ඉඩම පිහිටා ඇත්තේ සබරගමුව පළාත තුළයි. ඉතා වටිනා දැව සඳහා භාවිතා කළ හැකි ගස් වර්ග රාශියකින් මෙම ඉඩම සමන්විත වේ.

This land is very suitable for building a house for leisure, cultivating crops like tea, cinnamon, and rubber, or for establishing a meditation center or a tourist resort.

විවේකීව ගත කිරීමට, නිවසක් ඉදි කිරීමට හෝ වගාවක් ලෙස තේ, කුරුඳු, රබර් වැනි බෝග වගා කිරීමටද එසේත් නොමැති නම් භාවනා මධ්‍යස්ථානයකට හෝ සංචාරක නිකේතනයකටද මෙම ඉඩම ඉතා සුදුසු වේ.

There is wide carpeted driveway access - පුළුල් කාපට් සහ මෝටර් රථ මාර්ග ප්‍රවේශය ඇත.

Well maintained boundaries - හොඳින් නඩත්තු කළ මායිම්.

Well water and - ළිං ජලය සහ

Electricity is also available - විදුලිය පහසුකම් ද ඇත.

Attractions near by ආසන්නව ඇති ආකර්ෂණීය ස්ථාන

Close proximity 3 Km leisure world water Park.
ලෙශර් වර්ල්ඩ් ජල උද්‍යානයට කි.මී.3 ක දුරක් ඇත.

1 Km to the Waga Railway Station and Labugama road.
වග දුම්රිය ස්ථානයට සහ ලබුගම ප්‍රධාන පාරට කි.මී. 1ක දුරක් ඇත.

12.5 Km to Labugama Reservoir.
ලබුගම ජලාශයට කි.මී 12.5 කි.

13.5 Km to Seethawaka Botanical Garden.
සීතාවක උද්භිද උද්‍යානයට කි.මී. 13.5 කි.

 

Contact Details
Name of the Seller
Harshika jayanthi
Seller Type
Personal
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?