Several Properties in the Vicinity of Kurunegala, Kuliapitiya for Immediate Sale. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK52423
Several Properties in the Vicinity of Kurunegala, Kuliapitiya for Immediate Sale.
Property Description

Several properties in the vicinity of Kurunegala, Kuliapitiya for immediate sale. All properties mentioned below are highly commercially valuable.

කුරුණෑගල, කුලියාපිටිය අවටින් වානිජමය වටිනාකමින් ඉතා ඉහළ දේපල කිහිපයක් වහාම විකිණීමට ඇත.
1. A 5 Acres of Valuable, Scenic Land for Sale at Kuliyapitiya, Udubaddawa

– උඩුබද්දාව කුලියාපිටියේ අක්කර 5ක වටිනා දර්ශනීය ඉඩමක් විකිණීමට ඇත.
2. Valuable Coconut Land with Small Bangalow for sale in Kuliyapitiya, Kandanegedara

– කුලියාපිටිය, කඳානෙගෙදර කුඩා බංගලාව සහිත අගනා පොල් ඉඩමක් විකිණීමට ඇත.
3. Valuable Coconut Land with Bungalow for sale in Kuliyapitiya, Kithalawa

– කුලියාපිටිය, කිතලව ප්‍රදේශයේ බංගලාවක් ද සහිත අගනා පොල් ඉඩමක් විකිණීමට ඇත.
4. Valuable Land facing the forest reserve with a big cultivational well for sale in Kuliyapitiya, Kithalawa

– කුලියාපිටිය, කිතලව ප්‍රදේශයෙන් විශාල වගා ළිඳක් ද සහිත වන සංරක්ෂිතයට මුහුණලා ඇති අගනා ඉඩමක් විකිණීමට ඇත.

Property Overview
Location
Udubaddawa
City
Kuliyapitiya
District
Kurunegala
About the Price
Negotiable
Views
2217
Property Status
Available
Additional Information

5 Acres of Valuable, Scenic Land for Sale at Kuliyapitiya, Udubaddawa

5 Acres of Valuable, Scenic Land for Sale at Kuliyapitiya, Udubaddawa. 1 acre Of this has been planted with coconut and 4 acre has been developed. The rear of the land is fulfilled with a scenic lake view. This property is very ideal for a Hotel/Tourism project.

- About 700 m away from the Colombo - Kurunegala main road.
- 1.5 Km to Kuluiyapitiya town
- 1.5 Kuliyapiyiya - Madampe Rd
- A historic temple is also located nearby
- Wide carpet roads
- Water, 3 Phase Electricity, and other facilities

කුලියාපිටිය, උඩුබද්දාවෙන් අක්කර 5ක වටිනා දර්ශනීය ඉඩමක් විකිණීමට ඇත. අක්කර 1ක් පොල් වගා කර ඇති අතර, අක්කර 4ක් සංවර්ධනය කර ඇත. භූමියේ පිටුපස දර්ශනීය වැවක් සහිත දර්ශනීය වටපිටාවකින් යුක්ත වේ.හෝටල්/සංචාරක ව්‍යාපෘතියක් සඳහා ඉතා යෝග්‍ය වේ.

- කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයට මීටර් 700ක් පමණ දුරින්
- කුලියාපිටිය නගරයට කිලෝමීටර 1.5 කි
- 1.5 කුලියාපියිය - මාදම්පේ පාර
- ඓතිහාසික විහාරස්ථානයක් ද අසලින් පිහිටා ඇත
- පුළුල් කාපට් මාර්ග
- ජලය, 3 අදියර විදුලිය, සහ අනෙකුත් පහසුකම්
-------------------------------------------------------------------------------------------

Valuable Coconut Land with a Small Bungalow for sale at Kandanegedara, Kuliyapitiya.

22 Acres of Coconut land with a small bungalow (have to renovate) is for sale in Kuliyapitiya, Kandanegedara. Coconut land is well maintained and approx 15,000 Coconuts can be collected per term. The land is well-covered by Barbed wire fence. A watcher hut house is available for a Care Taker.

- Water, Electricity, and other facilities

කුලියාපිටිය කඳානෙගෙදර කුඩා බංගලාවක් සහිත අගනා පොල් ඉඩමක් විකිණීමට ඇත.

කුලියාපිටිය, කඳානෙගෙදර ප්‍රදේශයෙන් අක්කර 22 ක පොල් ඉඩමක් කුඩා බංගලාවක් (අලුත්වැඩියා ඇත) විකිණීමට ඇත. පොල් ඉඩම හොඳින් නඩත්තු කර ඇති අතර වාරයකට පොල් ගෙඩි 15,000ක පමණ ආදායම් සහිතය. ඉඩම හොඳින් ආවරණය වී ඇත. කටු කම්බි වැට. මුරකරු නිවසක් ද තිබේ.

- ජලය, විදුලිය සහ අනෙකුත් පහසුකම් සහිතය
-------------------------------------------------------------------------------------------

Valuable Coconut Land with Bungalow for sale at Kithalawa, Kuliyapitiya.

22 Acres of Coconut land with a small bungalow is for sale in Kuliyapitiya, Kithlawa. Coconut land is well maintained and approx 15,000 coconuts can be collected per term.

- Water, Electricity, and other facilities
- 2 Km away from the Kithalawa.

කුලියාපිටිය, කිතලය ප්‍රදේශයෙන් අක්කර 22ක කුඩා බංගලාවක් සහිත පොල් ඉඩමක් විකිණීමට ඇත.

- පොල් ඉඩම හොඳින් නඩත්තු කර ඇති අතර වාරයකට පොල් ගෙඩි 15,000ක පමණ ආදායම් ඇත
- ජලය, විදුලිය සහ අනෙකුත් පහසුකම්
- කිතලව සිට කිලෝමීටර් 2 ක් දුරින්

------------------------------------------------------------------------------
Valuable Land with a big cultivational well for sale in Kuliyapitiya, Kithalawa

2.3 Acres of valuable land with a big cultivational well along the forest reserve, belonging to the Forest Department is for sale in Kuliyapitiya, Kithlawa.

- About 700m away from the Kithalawa.

කුලියාපිටිය, කිතලව ප්‍රදේශයෙන් විශාල වගා ළිඳක් සහිත අගනා ඉඩමක් විකිණීමට ඇත.

කුලියාපිටිය කිත්ලාව ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත වනාන්තරය ආශ්‍රිතව විශාල වගා ළිඳක් සහිත අක්කර 2.3ක වටිනා ඉඩමක් විකිණීමට ඇත.

- කිතලව සිට 700m පමණ දුරින්

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?