මාතර ගන්දර ප්‍රදේශයේ ඉඩම් කොටස් අගනා බිම් කොටස් විකිණීමක්
මාතර – ගන්දර ප්‍රධාන පාරට ආසන්නව ගන්දර නගරයෙන් සියලුම පහසුකම් සහිත ස්ථානයකින් පදිංවියට ඉතා සුදුසු පර්චස් 10 බැගින් වූ බිම් කොටස් 12ක් විකිණීමට ඇත.
– තාර යෙදූ අඩි 20 පුළුල් මාර්ග
– නළ ජලය
– විදුලිය
– දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.
අවශ්‍ය නම් ණය පහසුකම් ලබාගත හැකි ලෙස ප්‍රාදේශීය සභාවේ අනුමත සහිත සියලු ලියකියවිලි ඇත.
බස් රථයකින් හෝ පෞද්ගලික වාහනයකින් මාතර නගරයට හෝ වෙනත් ගමනාන්තයකට පහසුවෙන් ප්‍රවේශ විය හැක.
අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.
රජයේ/ ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.
බැංකු ණය හෝ අපගේ ගෙවීම් පහසුකම් එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
- මාතර නගරයට විනාඩි 10
- අධිවේගී මාර්ගයට විනාඩි 15
පර්චසයක් රැ. 125,000/- සිට