රාජසිංහ මාවත, ඉඹුල්ගොඩ, කොළඹ – නුවර පාරට නුදුරින් පිහිටි පර්චස් 18 ක දිග හැඩැති ඉඩමක් මුදල් හදිසියකට වහාම විකිණීමට ඇත. කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට කිලෝ මීටර් 1 ක දුරක් පමණි. ඉඩම රාජසිංහ මාවතේ දමක් ගියවිට හොද නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
18 Perches Land available for urgent Sale in Rajasinghe Mawatha, Imbulgoda, Gampaha close to Kandy Road. Only 1 Km away from Colombo – Kandy main road. The land is situated facing Rajasinghe Mawatha and a decent neighborhood.
- Electricity විදුලිය
- Pipe line & well water නළ මාර්ගය සහ ළිං ජලය
- Good wide road හොඳ පුළුල් මාර්ගය