Land Blocks for Sale in Nittambuwa, close to Kandy Road. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK56961
Land Blocks for Sale in Nittambuwa, close to Kandy Road.
Property Description

Residential cum Commercial Land Block for Sale in Malwatta, Nittambuwa, close to Kapruka shopping complex (150 m to Colombo – Kandy main trunk road). Whole land 115 Perches Land and separated for few blocks, recently sold 2 land blocks. 20 Perch road frontage land block ideally suitable for both residential cum commercial purpose. Very calm and peaceful environment with all conveniences.

Walking distance to Sangabodhi College, 1.25 Km to Siyane National College of Education and 4 Km to Lyceum International Yakkaka branch, 4 Km to District Base Hospital Wathupitiwala.

නිට්ටඹුව, මල්වත්තේ, කප්රුක වෙළඳ සංකීර්ණයට ආසන්නව කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයට මීටර් 150 ක දුරින් පර්චස් 20බැගින් වූ නේවාසික සහ වාණිජ බිම් කොටස් කිහිපයක් වහාම විකිණීමට. පර්චස් 115 විශාල මුළු බිම් කොටස කොටස් කිහිපයකට වෙන් කර ඇත. මින් බිම් කොටස් 2 ක් මෑතකදී අළෙවිකරණ ලදී. පාරට මුහුණලා ඇති 1 බිම් කොටසක් (පර් 20) පදිංචියට හෝ ව්‍යාපාරික කටයුත්තක් සඳහා වුවද යෝග්‍ය වේ. පාරට ආසන්න වුවද ඉතා සන්සුන් හා සාමකාමී පරිසරයක් සහ වැදගත් අසල්වාසීන් ඇත.

සංඝබෝධි විදුහල වෙත කි.මී. 1.25 දුරක්, සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට කි.මී. 4 දුරක් සිට ලයිසියම් ජාත්‍යන්තර යක්කල ශාඛාව, වතුපිටිවල මූලික රෝහල  කි.මී. 4 දුරින් පිහිටා ඇත.

Property Overview
Location
Malwatta
City
Yakkala
District
Gampaha
Land Area
20 Perches
Price
Rs: 600,000  Per Perch
About the Price
Negotiable
Views
1410
Property Status
Urgent sale
Additional Information

Situated in between Nittambuwa and Yakkala Cities. About 3 Km to Nittambuwa and 7 Km to Yakkala and about 30 mints drive to Katunayake International Airport.

Well / Main Line water, 3 Phase Electricity, Good Wide Road access and other all necessary facilities are available.

ඉඩම පහසුවෙන් ලගා විය හැකි ලෙස නිට්ටඹුව සහ යක්කල නගර අතර පිහිටා ඇත. නිට්ටඹුව කි.මී. 3 ක් සහ යක්කල දක්වා කි.මී. 7 කින් යුක්ත වේ.

ඉඩම වෙත සඳහා පිවිසීම සදහා වඩා පුළුල් මාර්ගයක් ඇත.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට විනාඩි 30 ආසන්න කාලයකින් ලගා විය හැක.

තෙකළා විදුලිය, ළිං හා නළ ජලය, පුළුල් තාර සහ කොන්ක්‍රීට් යෙදූ මාර්ග සහ අනෙකුත් අවශය පහසුකම් ඇත.

 බැංකු ණය පහසුකම් :-

ඔබ බැංකුවකින් ණය පහසුකමක් ලබා ගැනීමට සුදුස්සකු වන්නේ නම් අත්තිකාරම් මුදලක් ගෙවා බිම් කොටසක් වෙන් කරවා ගත් පසු ණය පහසුකමට අවශ්‍ය අනෙකුත් කටයුතු අප ආයතනය ඔස්සේ සිදුකර දිය හැක.

ඉඩමට යන මාර්ගය - නිට්ටඹුව, මල්වත්ත කප්රුක වෙළඳ සංකීර්ණය අසලින් ඇති පාරෙන් හැරී මීටර් 150 ක් ගියවිට දකුණු පැත්තේ ඇති ඉඩම.

Location Pin :- https://goo.gl/maps/VYesRcuxekP2

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?