3 Storied commercial building for Sale in Kurunegala - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK60190
3 Storied commercial building for Sale in Kurunegala
Property Description

Newly built 3 storied commercial building for Sale or Rent in Kurunegala, located at Kiriwawla junction facing to Kururnegala- Dambulla main Road. Only 6 km from Kurunegala city. Well-developed commercial area. Ideal place for a private hospital, medical center, shopping complex, banks or other financial companies or a Supermarket.

The building is currently built by a Doctor currently living in Australia for its own use. The building looks great as it faces the Kurunegala Dambulla main road and another by road.

කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන පාරට මුහුණලා කිරිවවුල හංදියේ පිහිටා ඇති අළුතින් ඉදිකර වැඩ අවසන් කරන ලද තට්ටු 3 ක ව්‍යාපාරික ගොඩනැගිල්ලක් වහාම විකිණීමට ඇත. කුරුණගල නගරයේ සිට කි.මී. 6 ක් පමණි. හොඳින් සංවර්ධනය වූ නාගරික ප්‍රදේශයකි. පෞද්ගලික රෝහලක්, වෛද්‍ය මධ්‍යස්ථානයක්, ප්‍රදර්ශනාගාරයක්, බැංකු හෝ වෙනත් මූල්‍ය සමාගමක් හෝ සුපිරි වෙළඳපොළක් සඳහා මෙම ස්ථානය සුදුසුයි.

මෙම ගොඩනැගිල්ල දැනට ඕස්ට්‍රේලියාවේ පදිංවි වෛද්‍යවරයෙක විසින් ඉතා සවි ශක්තිමත්ව තමන්ගේම පාවිච්චිය සදහා ඉදිකර ඇත. කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන පාරට හා තවත් අතුරැ මාර්ගයකට මුහුණලා ඇති නිසා ගොඩනැගිල්ල ඉතා හොදින් දිස්වේ.

Property Overview
Location
Kiriwawla junction
City
Kurunegala
District
Kurunegala
Land Area
16.5 Perches
Floor Area
3,000 Sq.Ft
Price
Rs: 40,000,000  
About the Price
Negotiable
Views
1706
Property Status
Urgent sale
Additional Information

The basement – 1,500 sq.ft reserved for vehicle parking (Can park more than 15 vehicles)

Ground floor – approx. 1,500 sq.ft.and the 1st floor approx. 1,400 sq.ft. The extension is available for another floor.

- 3 phase electricity

- Tube well water with stop tanks

- Bathrooms available for every floor.

පහළම මාලය - වර්ග අඩි 1,500 වාහන නැවැත්වීම සඳහා වෙන් කර ඇත (වාහන 15 කට වඩා නවතා තැබිය හැකිය)

බිම් මහල - දළ වශයෙන්. 1,500 වර්ග අඩි සහ පළමු මහල දළ වශයෙන්. වර්ග අඩි 1,400 කි. අවශ්‍යනම් තවත් තට්ටුවක් සඳහා ඉඩ ප්‍රස්ථාව සලසාගත හැකිය.

- තෙකලා විදුලිය,
- වතුරටැංකියක් සහිත නළ ළිං ජල සැපයුම
- සෑම මහලකටම නාන කාමර

Selling Price: Rs. 40,000,000 - Rs. 40 Mn (Negotiable)

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?