Commercial Property for Sale Kurunegala - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK59946
Commercial Property for Sale Kurunegala
Property Description

Commercial Property for Sale Kurunegala. Land extent of 30 perches and 8500 sq.ft Two storied building (space available for extension of another floor). Only 300 meters distance from Colombo- Kurunegala Road near Wanduragala temple.

කුරුණෑගල නගරයෙන් අනගි ව්‍යාපාරික දේපලක් විකිණීමට තිබේ. පර්චස් 30 ක ඉඩමක ඉදි වූ වර්ග අඩි 8500 ක දෙමහල් ගොඩනැගිල්ලක් සහිතය. (තවත් මහලක් සදහා ඉඩකඩ ඇත). කොළඹ-කුරුණෑගල ප්‍රධාන පාරට මීටර් 300 ක් දුරින් වදුරාගල පන්සල ආසන්නයේ පිහිටා ඇත.

Property Overview
Location
Wanduragala
City
Kurunegala
District
Kurunegala
Land Area
30 Perches
Floor Area
8,500 Sq.Ft
Views
1420
Property Status
Available
Additional Information

Ideal for bakery business. Also can be used for a ware house, guest house or garment factory . Ground floor consists of office room, kitchen, and large hall. Upper floor with 8 rooms for worker's accommodation with bathroom facility and altogether 20 rooms available in the entire premises..

20000 liters water tank, 3 phase electricity and large parking space.

බේකරි නිෂ්පාදන අලෙවි සැලක් සදහා වඩාත් සුදුසුය. රෙදිපිළි සාප්පුවකට, නිවාඩු නිකේතනයකට හෝ ඇගලුම් කර්මාන්ත ශාලාවකටද සුදුසුය. බිම් මහලේ කාර්යාල කාමරය, කුස්සිය හා ප්‍රධාන ශාලාව පිහිටා ඇත. ඉහළ මාලය සේවකයන්ගේ නවාතැන් පහසුකම් සදහා කාමර 8 ක් හා නානකාමර පහසුකම් සලසා ඇති අතර සියලුම කාමර 20 ක් ඇත.

තෙකලා විදුලිය, ලීටර් 20000 වතුර ටැංකිය හා වාහන නතර කිරීමේ විශාල ඉඩකඩක් සහිතයි.

Contact Details
Name of the Seller
Personal
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?