Sold - 20 Perches with House for Sale in Siyane Road, Gampaha, - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK69017
Sold – 20 Perches with House for Sale in Siyane Road, Gampaha,
Property Description

20 Perches Valuable Land with Comple House for Sale in Siyane Road, Gampaha, Gampaha, Municipal Council area.  Just 100 meters away from Gampaha – Colombo Road. Very convenient location close to Gampaha City Center. Walking distance to Gampaha General Hospital, Rathnawali Balika Vidyalaya, Holy Cross College/ Bandarayake College.

ගම්පහ මහනගර සීමාව තුළ සියනෑ පාරෙන් පර්චස් 20 ක අනගි ඉඩමක් වහාම විකිණීමට ඇත.  ඉඩමේ තනි මහලේ මදක් පැරණි අංග සම්පූර්ණ නිවසක් ඇත. ගම්පහ නගරට ආසන්නව පදිංචියට ඉතා පහසු පරිසරයක පිහිටි අගනා ඉඩමකි. ගම්පහ මූලික රෝහලට, රත්නවාලි බාලිකා විද්‍යාලයට, සිරිකුරුස විද්‍යාලයට/ බණ්ඩාරයක විද්‍යාලයට පයින් ගමන් කළ හැකි දුරකින් ඉඩම පිහිටා ඇත.

Property Overview
Location
Siyane Road
City
Gampaha
District
Gampaha
Land Area
20 Perches
Price
Rs: 17,500,000  
About the Price
Negotiable
Views
530
Property Status
Sold
Additional Information

- 3 Phase Electricity

- Mainline water

- Telephone and all other necessary facilities are available.

Close to Leading Government and International Schools, Gampaha General Hospital, Government/ Private offices, Leading Super Markets, Banks/ Financial Institutions/ Restaurants and many more essential firms and government offices.

- තෙකළා විදුලිය

- නළ ජලය

- දුරකථන සහ අනෙකුත් සියලුම පහසුකම් තිබේ.

ප්‍රමුඛ පෙළේ රජයේ හා ජාත්‍යන්තර පාසල්, ගම්පහ මූලික රෝහල, රජයේ/ පෞද්ගලික කාර්යාල, ප්‍රමුඛපෙළේ සුපිරි වෙළඳසැල්, බැංකු/ මූල්‍ය ආයතන/ අවන්හල් සහ අත්‍යවශ්‍ය ආයතන ඉතා ආසන්නයේ පිහිටා ඇත.

Contact Details
Name of the Seller
Niroshini
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?